2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආවා නම් අයිස් පලම් බෙදපිය උඩින් යන්නෙ නැතුව :frown::frown:

    පලන් පෙට්ටිය දාල ආවේ... ඇයි කුක්ක වටලප්පමක් හදල බෙද බෙද ගියානේ :oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද නම් පොස්ට් 1000 ගහමු....බැරි වුනොත් රේඩියෝ ඉවර වෙලා බම්ප් හරි දානවා, 1000 වෙනකම්.:frown::frown:

    වලි දෙක තුනක් ගියානම් ඕක ගේමක් නෑ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ අද පොස්ට් දාන වේගේ බලපන්කො.. එකසිය ගානට මගඇරෙනවා පොස්ට් කෝට් කරන්න ඕන ඒවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද නම් පොඩි පහේ වලියක් යන හැඩක් තියෙන්නේ...කෝකටත් මම කොනට වෙලා ඉන්න ඕනේ.මුන් බලන් ඉන්නේ මාව කන්නනේ....:dull::dull: