2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද නම් ජෙට් ස්පීඩ් යනවා ත්‍රෙඩ් එක......
    තරිඳු අද 10.30 වෙනකම් අදිම්මු....:cool:

    මමත් රික්වෙස්ට් එකක් දැම්මා......:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව තව වෙනස්කම්...ආව් ආව් :rofl:

    මං හිතන්නෙ රේඩියෝ එක ඩබල් දාල කරන්න වෙන්න ඇති හදන්නෙ තරිඳු :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...

    ගායනය - ටී.එම්. ජයරත්න
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද නම් ජෙට් ස්පීඩ් යනවා ත්‍රෙඩ් එක......
    තරිඳු අද 10.30 වෙනකම් අදිම්මු....:cool:

    මමත් රික්වෙස්ට් එකක් දැම්මා......:yes:

    අදිමු අදිමු
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උපුල්ගේ සින්දුව දුන්නට බොහොම ස්තුතියි.. නැත්තන් මෙතන රේඩියෝ එකත් පොලේ ගහල අපිටත් ගහල යකා නටනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...

    ගායනය - ටී.එම්. ජයරත්න
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්

    :love::love::love: