2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ එක රිප්ලයි එකක් ටයිප් කරලා රීර්= රිෆ්‍රෙශ් කරනකොට ඊළගට පිටුවට ගිහින්

    එක රිප්ලයි එකක් ටයිප් කරල තිවිද්දි පිටු දෙකක් යද්දි කියන්න.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳුගේ ගෙදර තමා යන්න වෙන්න scurvy ත් එක්ක :P

    ම්ම්ම් වැඩේ දරුණුයි.. රේඩියෝ එක එහෙම අයින් කරලා තියන්න වෙයි... නැත්තන් එනකොට || ඔහම යන එක / \ මෙහෙම තමයි එන්න වෙන්නේ :baffled::baffled::baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කවුද බන් මේ සින්දුවේ හින්දි පාර්ට් එක කියන කෙල්ල.
    ලස්සන වොයිස් එක