මංනම් කොහොමත් කසුන්ගෙ සිංදු 2 වගේ තමයි කැමති. අනිත් එකකටවත් කැමති නෑ

ඇහුවමයි
මොකක්ද 2

මංනම් කොහොමත් කසුන්ගෙ සිංදු 2 වගේ තමයි කැමති. අනිත් එකකටවත් කැමති නෑ

ගොඩ්ගෙ අලුතින් ගෙනාපු එක

හතරැස් කොටුවක් තියෙන මයික් එකක් නං අව්ලක් නෑදැන් කළු ලියුම් වලට බය නෑ...![]()

මොකද හෙට උදෙට රොස් වෙන්න ඔනිද......

මංනම් කොහොමත් කසුන්ගෙ සිංදු 2 වගේ තමයි කැමති. අනිත් එකකටවත් කැමති නෑ
තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,
ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..
එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
එහෙනම් හැමෝටම
සුභ රාත්රියක්
තිසරණ සරණයි !!!

කසුන් කල්හාර හීනෙන් කෑගැහුවත් ලස්සනයි...
කුෂානි අක්කත් එහෙමයි![]()