2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මොකක්ද බන් මේ පන්දන් කතාව

    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
    නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
    ලියතබර ලෙලවා හදමඩල යට
    දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර

    මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
    රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
    හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා
    අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
    තම්දෙන තනෙන තනෙන තනානේ

    ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට
    පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන
    වැහි කලුව එනවා නුබ නැති දාට
    සිත් අහසම පුරවා අන්ධකාරෙක

    මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
    රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
    හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා
    අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
    තම්දෙන තනෙන තනෙන තනානේ

    :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලන්ගේ පින්තුර දාන්න එපා
    සින්දුවට අවධානෙ කැඩෙනවා

    අවධානය කඩල අවධානමක් ගන්න එපා
     
    • Like
    Reactions: djnick

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
    නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
    ලියතබර ලෙලවා හදමඩල යට
    දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර

    මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
    රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
    හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා
    අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
    තම්දෙන තනෙන තනෙන තනානේ

    ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට
    පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන
    වැහි කලුව එනවා නුබ නැති දාට
    සිත් අහසම පුරවා අන්ධකාරෙක

    මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
    රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
    හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා
    අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
    තම්දෙන තනෙන තනෙන තනානේ

    :love::love::love:

    සින්දුවක්ද
     
    • Like
    Reactions: djnick