මේ ත්රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ![]()

අර මන්ඩු....කියල එකෙක් ඉන්නව ඌ
පිස්සු යකෙක්ඕනවට වැඩිය ෆීල් කරන්න ගිහින් සිංදුව කනව ද කොහෙද
බල්ලෙක් නෙව පොටො කෑල්ල ට දාගෙන ඉන්නෙත්![]()
මේ ත්රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ![]()

ජොයින්ට් එකක් දෙන්නද
මේ ත්රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ![]()
මන් දන්නා විදියට නං උ එහෙම එකෙක් නෙමෙයි