2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ත්‍රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ :baffled:

    ආ කටුස් කොනට වෙයන්........
    නැත්තන් කෝච්චියට යට වෙයි...:baffled::baffled:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ත්‍රෙඩ් එක දුවනවනෙ හැටට හැටේ මේ සුට්ටි කකුල් හතරෙන් මේ කෝච්චිය අල්ලන්න වෙන්නේ නෑ :baffled:

    උඩින් එන්න ‍යාලු
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මන් දන්නා විදියට නං උ එහෙම එකෙක් නෙමෙයි

    ඕක කිව්වොත් බොරු කියන්නෙ උබටත් බොරුවක් කියන්න ඇත්තෙ..ඩිග්‍රියකුත් නෑ ඕකට...තනිකර ප්‍රෝඩාවෙන් ගේම ගහන්නෙ...