SL old hits kiyala thread ekak kara api keepa denek. math sindu dunna e kaale thiyena widiyata.2008-2009 wage wenna ona


keyboard eka diha balan type karanakota ehema thamai
ඉංගිරිසියෙන් ගහනවනම් ස්පීඩ් වැඩි වෙනව හැබැයි.
නැහැ ඌ කිව්වා විදියට සැමියයි සමියාගෙ කෙල්ලයි ඔය![]()
ඉස්සරහින් යන එක බඩගාගෙන යනවා පිටිපස්සෙන් එන එකා මොනවහරි කරන්නන එනවා වගේ
රේඩියෝව ඉවර උනත් අන්තිමට චුට්ටක් වෙලා අල්ලාප සල්ලාපයේ දෙනවනේ...
එහෙම වුනොත් වැඩිපුර පොස්ට් 40, 50 ක් විතර වැටෙයි.