2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොළපාට වැවුනු ඈත නිම්නයේ...
    අපි යමුද අපි යමුද හංසියේ...
    නිශා නින්ද ඇහැරවා...

    ආආ ආආආ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    avatar500621_9.gif


    ඉස්සරහින් යන එක බඩගාගෙන යනවා පිටිපස්සෙන් එන එකා මොනවහරි කරන්නන එනවා වගේ
    නැහැ ඌ කිව්වා විදියට සැමියයි සමියාගෙ කෙල්ලයි ඔය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් සද්ද නැතිව සින්දු ටික අහන් ඉන්න ඕනේ :rolleyes:...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝව ඉවර උනත් අන්තිමට චුට්ටක් වෙලා අල්ලාප සල්ලාපයේ දෙනවනේ...
    එහෙම වුනොත් වැඩිපුර පොස්ට් 40, 50 ක් විතර වැටෙයි.

    තව පොඩ්ඩක් ස්පීඩ් කළානම් හරි. 2000 පෙනි පෙනී නොපෙනී යන්න ඕන නැහැනෙ