කාව ද හොයන්නෙ? ඈ හෙවත් අයේෂා කියල කථා පොතක් නම් තියෙනව.


ඒ මල්ලි සද්ද නැතුව පොස්ට් දාන්නෙ. කවුරුවත් දන්නෙ නෑ පෝස්ට් ගාන දකිනකන්![]()
මන් පොස්ට් 112ක් ලබාදුන්නා
තැන්ක්ස් තරිදුmj ශෝ එකට
සැමට සුභ රාත්රියක් !!!
පොල්කිරි එක්ක නම් කාලා තියෙනවා..ඒත් සීනි කෙසෙල්?පිට්ටු සීනි කෙසෙල් ඇන්ඩ් පොල්කිරි

කූ නෑනේ කිසිම ගැම්මක්

හීනෙන් නයි පෙන්නෙ බබලා හම්බවෙන්න ඉන්නකොටලු...විශෙශයෙන්ම පීරිමිලමයෙක්....![]()


ඔය මනුස්සයා ගෙ මොලෙ සීතලට ගල් වෙලා...අයිස්පලම් පෙට්ටිය ඔලුවෙ තියන් නෙ යන්නෙ.......

me sinduwa patta.. ara abhwakashaye kiyanakota rockat yana sadde maru