2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් පොස්ට් 112ක් ලබාදුන්නා
    තැන්ක්ස් තරිදුmj ශෝ එකට
    සැමට සුභ රාත්‍රියක් !!!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    BaXDyFU.jpg


    must watch now
    Children's Day Sri Lanka 2018
    celebration
    https://goo.gl/XN7JwN

    යකෝ අපි ඉස්කෝලේ යන කාලේ පොප්සිකල් එකක් හරි අයිස් පලමක් හරි විතරයි අපිට දුන්නේ ෆ්‍රෙන්ස්.
    අපේ කාලේ මෙහෙම පාටි දුන්නේ නෑ අපේ හාන්දුරුවනේ :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කූ නෑනේ කිසිම ගැම්මක්

    ගැම්මක් ඕන නෑ පෝස්ට් ටිකක් දාන්න. ටිකක් දාගෙන යද්දි නිකන් ම ගැම්මක් එයි. :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතු ජීවිතේදී
    මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාබන්න වේවී
    අභ්‍යාවකාශ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවී