මතු ජීවිතේදී
මෙලොවින් තුරන් වී
ගුවනේ පියාබන්න වේවී
අභ්‍යාවකාශ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී
කියන්න බෑ බන්....මේ ලෝකෙම ඉන්නව කියල කියන්නත් බෑ..
මතු ජීවිතේදී
මෙලොවින් තුරන් වී
ගුවනේ පියාබන්න වේවී
අභ්‍යාවකාශ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී
SL old hits kiyala thread ekak kara api keepa denek. math sindu dunna e kaale thiyena widiyata.2008-2009 wage wenna ona
උන සෙට් එකෙන් කවුරුවත් දැන් නැද්ද මන්ද?
දෙවැනි ඉනිම බලන්න නේදමන් පොස්ට් 112ක් ලබාදුන්නා
තැන්ක්ස් තරිදුmj ශෝ එකට
සැමට සුභ රාත්‍රියක් !!!
නයෙක් පෙනිල අපිට නම් කෙල්ලෙක්

කොළපාට වැවුනු ඈත නිම්නයේ...
අපි යමුද අපි යමුද හංසියේ...
නිශා නින්ද ඇහැරවා...
ආආ ආආආ

අම්මට සිරි 6000 දැක්කේ දෑන්නේ
තොපිලා කිව්වට තේරුනේ නෑනේ
කිලර් සොරි ආ
අම්මට සිරි 6000 දැක්කේ දෑන්නේ
තොපිලා කිව්වට තේරුනේ නෑනේ
කිලර් සොරි ආ


අම්මට සිරි 6000 දැක්කේ දෑන්නේ
තොපිලා කිව්වට තේරුනේ නෑනේ
කිලර් සොරි ආ

දෙවැනි ඉනිම බලන්න නේද
හරි හරි එහෙනම් කැලැන්ඩරේ අරගෙන වරෙන් උදේට
ජය වේවා ජය ශ්‍රී සුභ රාත්‍රියක්

ow ne mechchara wela amathaka wela thibune
උදාවිය පැතු ඒයකෝ අපි ඉස්කෝලේ යන කාලේ පොප්සිකල් එකක් හරි අයිස් පලමක් හරි විතරයි අපිට දුන්නේ ෆ්රෙන්ස්.
අපේ කාලේ මෙහෙම පාටි දුන්නේ නෑ අපේ හාන්දුරුවනේ![]()
ගුඩ් නයිට් මචන්..මන් පොස්ට් 112ක් ලබාදුන්නා
තැන්ක්ස් තරිදුmj ශෝ එකට
සැමට සුභ රාත්‍රියක් !!!