2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
මතු ජීවිතේදී
මෙලොවින් තුරන් වී
ගුවනේ පියාබන්න වේවී
අභ්‍යාවකාශ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී

කියන්න බෑ බන්....මේ ලෝකෙම ඉන්නව කියල කියන්නත් බෑ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SL old hits kiyala thread ekak kara api keepa denek. math sindu dunna e kaale thiyena widiyata.2008-2009 wage wenna ona
    උන සෙට් එකෙන් කවුරුවත් දැන් නැද්ද මන්ද?

    ඔව් දැන් ඒ අය ගොඩක් නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් පොස්ට් 112ක් ලබාදුන්නා
    තැන්ක්ස් තරිදුmj ශෝ එකට
    සැමට සුභ රාත්‍රියක් !!!
    දෙවැනි ඉනිම බලන්න නේද
    හරි හරි එහෙනම් කැලැන්ඩරේ අරගෙන වරෙන් උදේට
    ජය වේවා ජය ශ්‍රී සුභ රාත්‍රියක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි 6000 දැක්කේ දෑන්නේ
    තොපිලා කිව්වට තේරුනේ නෑනේ
    කිලර් සොරි ආ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොළපාට වැවුනු ඈත නිම්නයේ...
    අපි යමුද අපි යමුද හංසියේ...
    නිශා නින්ද ඇහැරවා...

    ආආ ආආආ

    මොක ද මේ කරන්න හදන්නෙ. හංසි එක්ක යන්න කථා කරල නිශා ව නින්දෙන් ඇහැරවන්න හදනව :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවැනි ඉනිම බලන්න නේද
    හරි හරි එහෙනම් කැලැන්ඩරේ අරගෙන වරෙන් උදේට
    ජය වේවා ජය ශ්‍රී සුභ රාත්‍රියක්

    අපෝ ඒ ජරාව බලන්නේ නැ
    හිරු එකේ තාමත් ආදරේ නැත්තන් බලන්න ඕනේ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අපි ඉස්කෝලේ යන කාලේ පොප්සිකල් එකක් හරි අයිස් පලමක් හරි විතරයි අපිට දුන්නේ ෆ්‍රෙන්ස්.
    අපේ කාලේ මෙහෙම පාටි දුන්නේ නෑ අපේ හාන්දුරුවනේ :baffled::baffled:
    උදාවිය පැතු ඒ
    උතුම්

    යහපාලනය
    සියල්ල ඩිජිටල් විය
    ළමා දිනය වෙඩින් හෝල් එකට

    කොටු විය
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මන් පොස්ට් 112ක් ලබාදුන්නා
    තැන්ක්ස් තරිදුmj ශෝ එකට
    සැමට සුභ රාත්‍රියක් !!!
    ගුඩ් නයිට් මචන්..
    11.gif