යේක නෙල්ලි නෙමේ නානා.. අමු අඹ ( අඹ බයන්න හොයන්න හෙන ගේමක් දුන්නා අෆ්ෆ)
මීට කලින් රේඩියෝ ත්රෙඩ් එකක පොස්ට් 2000 දාපු අවස්ථාවල් තියෙනවද?
ඔය පරණ ඈයෝන්ට මතකයක් තියෙනවද ?![]()
baa baa ada 2000 gahanna wenne naa ara kiwwath wage underworld nemeyi under wena mokak awath baa
සුභ පැතුම් කොටා දිගටම පොස්ට් කරහන්ඔන්න මගේ 6000 වෙනි පොස්ටුව
සුභපතපල්ලා මට.........
හැමෝටම සුභ රාත්රියක්...........
(පොස්ට් නොදැම්මට බලාගෙන ඉන්නේ)
ඔව් අප්පා මාර ආසයි ඉස්සර පහ වසරෙ ඉද්දි ඉස්කෝලේ ඇරිල එනකම් නටරාජා කවකටු පෙට්ටියට ගහගහ සිංදු කිව්වේ ඕවා

ඉස්සර පාන්දර වෙනක්ම් යනවා![]()


යේක නෙල්ලි නෙමේ නානා.. අමු අඹ ( අඹ බයන්න හොයන්න හෙන ගේමක් දුන්නා අෆ්ෆ)
දුර ඉදන් දකින කෙනෙක්ට කටට කෙල ඉනුවට කන එකානෙ දන්නෙ නේද දත් හිටිවැටිල කියල..
