2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
යේක නෙල්ලි නෙමේ නානා.. අමු අඹ ( අඹ බයන්න හොයන්න හෙන ගේමක් දුන්නා අෆ්ෆ)

දුර ඉදන් දකින කෙනෙක්ට කටට කෙල ඉනුවට කන එකානෙ දන්නෙ නේද දත් හිටිවැටිල කියල..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මගේ 6000 වෙනි පොස්ටුව
    සුභපතපල්ලා මට.........


    හැමෝටම සුභ රාත්‍රියක්...........

    (පොස්ට් නොදැම්මට බලාගෙන ඉන්නේ)
    සුභ පැතුම් කොටා දිගටම පොස්ට් කරහන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අප්පා මාර ආසයි ඉස්සර පහ වසරෙ ඉද්දි ඉස්කෝලේ ඇරිල එනකම් නටරාජා කවකටු පෙට්ටියට ගහගහ සිංදු කිව්වේ ඕවා

    ඒ කාලෙ සිංදු කියද්දිනම් කවකටු සෑහෙන යූස් කරනව තමයි කට්ටිය :D