ලවු සික් එක මේ දවස් වල හොඳටම වැඩි වෙලා වගේ

Apith yanawo..
Gn prens!
අදත් බොහොම ලස්සන සිංදු ටිකක් ඇහුවා.හැමදාමත් වගේ රේඩියෝ ටීම් එකටත් තරිඳුටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුවදායක රාත්‍රියක් වේවා !!
අදත් බොහොම ලස්සන සිංදු ටිකක් ඇහුවා.හැමදාමත් වගේ රේඩියෝ ටීම් එකටත් තරිඳුටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුවදායක රාත්‍රියක් වේවා !!
good night ehenam aa...2000 iwarane
GN පීපල් ස්වීට් ඩ්‍රීම්ස්![]()
Good Night
මිස්ටිරියස් කළා
ගිහාන් ජී ටී ආර් කළා
හින්දි ප්‍රෝග්‍රෑම් එකක් කළා
චාර්ට් ෂෝ කළා