විශාඛා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විශාඛා දේවියට අැත්තු 5 දෙනෙකුගෙ හයිය තිබිල තියෙනව කියල මන් අහල තියෙනව, මේක චෙක් කරන්න රජතුමා අැතෙක් කුලප්පු කරල එව්වම උෟට ගැහුවොත් මැරෙයි කියල අැගිලි 2කින් උගෙ හොඩේ මිරිකල උෟව මෙල්ල කරා කියනව
    මේක වෙන්න පුලුවන් දෙයක්ද
    කෝමද මේම වෙන්නෙ:yes:
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    විශාඛා දේවියට අැත්තු 5 දෙනෙකුගෙ හයිය තිබිල තියෙනව කියල මන් අහල තියෙනව, මේක චෙක් කරන්න රජතුමා අැතෙක් කුලප්පු කරල එව්වම උෟට ගැහුවොත් මැරෙයි කියල අැගිලි 2කින් උගෙ හොඩේ මිරිකල උෟව මෙල්ල කරා කියනව
    මේක වෙන්න පුලුවන් දෙයක්ද
    කෝමද මේම වෙන්නෙ:yes:

    Buddagame dewal api iganaganne potha pathen katawaharen ena dewalin.. ethakota samahara dewal eththa wennath puluwan.. samahara dewal athisokthiyen wennath puluwan.. mokada minissunta therenna podi fantasyak denna one ethi.. a kiyanne meka boruwak kiyana eka newei.. kohoma unath budu dahame mita wada wedagath dewal thiyenawa kala yuthu saha nokala yuthu.. udaharanayak widiyata bawanawen sitha samadigath karagannawa wage dewal.. uba kiyana dewal passe yanne nethuwa hitha samadigathakaragana me wisirena sithata denana pidanaya adu karaganna wage karaganna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,901
    67,161
    113
    She gave her meal to kassapa buddha in her previous birth.May be the results of those merits?:confused: May be the way of people trying to explain the merits she had,like she could lift 5 elephants with two fingers,that's how strong she was in her merits? Mayy be she could acctually lift?We have no way to conclude the merits of giving meal to a buddha.Those merits should be extraordinary and the people who lived back then are not from ordinary mertis,most of them have cultivated merits for many life times to born in times of buddha.It is not good to logically compare these people with the people of today.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Green tea බීලා මචන්
    :rofl: :rofl: :rofl:


    GettyImages-468150420-1080x675.jpg