හම්මා.. මට මතකයි කාලෙකට ඉස්සර කවුද දේශපාලුවෙක් කියල තිබුනා මෘදුකාංග නිපදවීම ගෘහ කර්මාන්තයක් කරන්න අවශ්‍ය වැඩ පිලිවෙල හදනවා කියල. මේක දැක්ක ගමන් මට මතක් වුනේ ඒක.![]()
දැනට කරලා තියෙන projects මොනවද? PM කරන්න.
දෙක ම කරල තියෙන්නෙ Wordpress නේද?
බලන කෙනෙකුට ඔයාට වැඩක් දෙන්න හිතෙන විදියට ඔයාගෙ තියෙන හැකියාවන් ගැන දැම්මනම් හරිනෙ. ඒ කියන්නෙ PHP පුළුවන්නම් ඒකෙ මොන වගේ දේවල් ද පුළුවන්. තව ඔයාට පුළුවන් ලැන්වේජ් ගැන වගේ. තව හදන්න දන්න දේවල් ගැන. (උදාහරණයකට PHP - OOP, MVC, Login System, CMS etc.)
labeta karala dennan ganna epa bang.anthimata software walata wenneth lankawe photography wala wechcha demai.
Labeta kiyanne udin pallen gahanne naha
Hotama karala denawa
Mata lagadi balanna web ekak dunna
Eka karala thibbe opencart walin
E unata eka asse wordpress saha jomla yana dekama thibba
Eka udin balana kota awlak naha e unata eka nikan elala wage thibbe db eke errror ekakuth thibba