දමිත් අසංක

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    දමිත් අසන්ක පට්ටම කටහඬක් තියන ගායකයෙක්. සිරාවටම හිතට වදින කටහඬක් තියෙන්නෙ. එකම අවුල පොර හොඳ නිර්මාන අඩුවෙන් කරන එක. මං බොහොම කැමති ගායකයෙක්. අපරාදෙ. ඩ්‍රග් කතාවක් අහන්න ලැබුනෙ.:dull:

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පට්ට නේ. දමිත්ගේ ගුඹුරු වොයිස් එකත් එක්ක.
    ඉස්සර දියතලාවේ හිටියා ඩඩ්ලි සර් කියලා සර් කෙනෙක්. කෙඩෙට් සර් කෙනෙක්. හැබැයි මියුසික් ඉගැන්නුවා. මාත් යනවා යාලුවොත් එක්ක සර්ලගේ ගෙදර, මොකද යාලුවෝ ප්‍රැක්ටිස් කරන නිසා. ඒ දවස් වල සර් ගාවට එනවා දමිත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට මූ ජනප්‍රිය නෑ. එක සිංදුවක් වත් කියලා නෑ. බණ්ඩාරවෙල දර්මපාල මහා විද්‍යාලයේ තමයි ඉස්කෝලේ ගියේ. හැබැයි ඒ කාලේ ඉදලා මාරම වොයිස් එකක් තිබුනේ. ඩඩ්ලි සර් කිව්වා කවදහරි මේ ළමයා ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් වෙනවා කියලා. :(
    ස්තූතියි :yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.
    good review , Thanks . rep added
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,294
    113
    Chilaw
    දැවී තැවුණු සිත්..නිවී පහන් වන දිනක් උදා වූවා..
    කලක් සිතේ පිළිසිඳුනු දොලක් ගැන
    මතක අලුත් වූවා..සඳත් නැගී තල් වැට ඉහළින් වෙඩි හඬත් ඇසෙන් නැතුවා..
    මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපෙ ආවා..

    නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී..
    මෙදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ..

    දැවී තැවුණු සිත්.. නිවී පහන් වන දිනක් උදා වූවා..
    කලක් සිතේ පිළිසිඳුනු දොලක් ගැන මතක අලුත් වූවා..
    සඳත් නැගී තල් වැට ඉහළින්වෙඩි හඬත් ඇසෙන් නැතුවා..
    මළත් කමක් නෑ මලක් අරන්මම නාගදීපෙ ආවා..

    පරවි තටුවකින් සිසිල් පැන් දොවා..සුදු මල් ගෙන ආවා..
    අනේ හිමියනේ සාදු නාද මිස වෙඩි හඬ නො ඇසේවා...

    දැවී තැවුණු සිත්..නිවී පහන් වන දිනක් උදා වූවා..
    කලක් සිතේ පිළිසිඳුනු දොලක් ගැන මතක අලුත් වූවා..
    සඳත් නැගී තල් වැට ඉහළින් වෙඩි හඬත් ඇසෙන් නැතුවා..
    මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපෙ ආවා..

    මේ song එක තමයි මම ආසම :) යුද්දේ දවස්වල මේවා පට්ට ගැහුවා අර attack වල video clip වලට දාගෙන
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දමිත්ව දන්නවා කියන්නෙ නිකන්ම ගොඩේ වෙනව. ඒ නිසා දැනගත්තත් කියන්නෙ දන්නෙ නෑ කියල. ඔයවගේ උන් ඕනතරම් ඉන්නව YouTube එකේ යූ ජජ් වගේ ඒවගෙන් කරන පබ්ලික් ඉන්ටවිව් වල. අමරදේව නන්දා මාලිනී වවත් දන්නෙ නෑ කියන එකේ දමිත් ගැන මොන කතාද. මම දන්නෙ නෑ. ලංකාවෙ නෙමෙයි හිටියෙ. රට හිටියෙ. සිංහල සින්දු අහන්නෙ නෑ වගේ උත්තර දෙන්නෙ
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    adenawa ne
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අවුරුදු 40ට 50ට වැඩි අයත් චාමර වීරසිංහ දමිත් අසංක අඳුරන්නේ නැහැ.අපේ තාත්තත් ඇහුව කවුද ඒ කියල :P
    පොෂ් වෙන්න හදන උන් නෙවෙයි සිංහල සින්දු අහන උනුත් බාගයක් බස් සින්දු වලට බනිනවනෙ.ඉතින් සින්දු දන්නෙත් නෑ ගායකයෝ දන්නෙත් නෑ
    මටනම් බස් සින්දු වලින් අහන ඉන්න පුළුවන් දෙයක් කිව්වේ ඌ විතරද කොහෙද :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්නෙත් ඔය මනුස්සයා දවසක් හත්දින්නත්තරු වගේ වැඩසටහනකට ආව එකකිනුයි මා නොවන මම වැඩසටහනෙනුයි. ඔය වැඩසටහන් දෙක මිස් වුනානං මම දන්නෙත් නෑ....... :dull::dull:
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මම දන්නෙත් ඔය මනුස්සයා දවසක් හත්දින්නත්තරු වගේ වැඩසටහනකට ආව එකකිනුයි මා නොවන මම වැඩසටහනෙනුයි. ඔය වැඩසටහන් දෙක මිස් වුනානං මම දන්නෙත් නෑ....... :dull::dull:

    2000n passeda ipadune ??
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

    උබෙ කතාව හරි මචං
    බලපන් වෙකන්සි උනත් සිංහල පත්තර වල යන්නෙ එක්කො මැදපෙරදිග ගෘහ සෙවිකා, කම්කරු රැකියා ඇබැර්තු තඩි අකුරෙන්. ඉංග්‍රිසි පත්තර වල තමා කම්පැණිස් වල ඇඩ් දාන්නෙ ගොඩක්ම.
    ලංකාවෙ පත්තර වගෙම ටී වී චැනල්ස් බලන ඕඩියන්ස් එහෙම එකිනෙකට වෙනස්. ඒ ඕඩියන්ස් එක ඉල්ලන දෙ තමා ටී වී චැනල් වගෙම පත්තර වලත් දෙන්නෙ.
    එක නිව්ස් එකක් ගියා සිංහල පත්තරෙක මහින්දගෙ කාලෙ ගොඨා බනිනවා ඇමරිකාවට පළු යන්න .
    අනික් ඉංග්‍රිසි පත්තරෙ යනවා ඇමරිකන් අය අපිට උදව් කළා යුද්දෙ දිනන්න් කියලා (ඉංග්‍රිසියෙන් තිබ්බෙ හොඳෙ )

    තව සිංහල පත්තර වල යන්නෙ අත්භූත කතා ,රාවනා නැගිටින එව්වා, එක්කො වැල කතා ටයිප් එකෙ එව්වා.

    යු ටියුබ් එකෙ උනත් ඒ වෙනස පෙනවා.
    අපි බනිවි එව්වාට අපෙ වයස නිසා හෝ වෙනත් අත්දැකීම් නිසා. එත් එව්වා බාරගන්න් ඕඩියන්ස් එකක් මෙ රටෙ ඉන්නවා තවම.

    • Like
    Reactions: anton_malli

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    Varadi ka athinuth wenawa...damith wa danne ne kiyala kiynne boruwata posh wenna hadana un....ekko un 2000 passe radio chanal ekak tv chanal ekak balapu nathi un....kohoma unath dan inna electronic voice asse natural voce ekak tiyana un thama Damith...Chamara....Sanuka...Mihindu....Saman Lenin....etc... wage ewun

    Naki pappala boruwata posh wenna try eka....hawasata club eke adiya gahala sunil pererala ge ewata natana un..
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

    Rep 13+
     
    • Like
    Reactions: anton_malli

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දමිත් අසන්ක ගැන මිනිස්සු දන්න නිසයි එයාගේ ඇත්ත ගැටලු ගැන මානුෂීයව බලන්න මිනිස්සු කටයුතු කලේ. මෙහෙම ප්‍රසිද්දියක් නැතුව පිස්සු කෙලන සාමාන්ය කුඩු ගහන තරුණයෙක් ගෑනනම් මේ සමාජය කවදාවත් අනුකම්පාවෙන් බලන් නෑ . මිනිස්සු කුඩු ගහන එවුන්ට බැන්නට ඇයි උන් කුඩු ගහන්නේ කියන එක හොයන්නේ නෑ.එතනයි හරිම ගැටලුව සහ උත්තරේ තියෙන්නේ.:yes:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    දමිත් අසන්ක ගැන මිනිස්සු දන්න නිසයි එයාගේ ඇත්ත ගැටලු ගැන මානුෂීයව බලන්න මිනිස්සු කටයුතු කලේ. මෙහෙම ප්‍රසිද්දියක් නැතුව පිස්සු කෙලන සාමාන්ය කුඩු ගහන තරුණයෙක් ගෑනනම් මේ සමාජය කවදාවත් අනුකම්පාවෙන් බලන් නෑ . මිනිස්සු කුඩු ගහන එවුන්ට බැන්නට ඇයි උන් කුඩු ගහන්නේ කියන එක හොයන්නේ නෑ.එතනයි හරිම ගැටලුව සහ උත්තරේ තියෙන්නේ.:yes:

    :yes::yes::yes::yes: