Ubata mama mehema example ekak dennam.uba kawada hari marry karanne ubata ona ganida nathnam mata ona ganida?e wage thama thamanta kamathi de thama thaman karanne.ekata ubata mukuth kiyanna baha.eka minissunge ayithiyak.
දමිත්ගේ සිංදු අහන්නේ නෑ කියමුකෝ...
ඒත් දමිත්ව දන්නේ නෑ කියද්දීනම් ටිකක් ඔඩ් වගේ![]()
මමත් අහන්නෙ නැ සිංදු නම් ඒත් දමිත් අසන්ක දන්නවා .....මොනවද වේලා තියෙන්නෙ![]()
awula thiyanne uba hithagena innne ube gani thama patta gani kiyala ( HIP POP)
anith ganu wadak naa ( MAL )

අහල නැතිවෙන්න පුළුවන්. සමහර අය ඉංග්‍රීසි චැනල් විතරක් බලන, ඉංග්‍රීසි රේඩියෝ විතරක් අහන ඉන්නවනෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. සමහරු ලංකාවෙ අයගෙ සිංදු අහන්නෙ නෑ.
දමිත් අසංකව දන්න විශාල පිරිසක් ඉන්නවනෙ. ඉතින් නොදන්න පිරිසක් හිටිය කියල ගැටලුවක් වෙන්නෙ නැහැනෙ.
මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.
ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.
සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?
මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.
ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.
හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.
හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී්රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.
ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.
සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.
මොකක්ද මේ ගායකයට උනේ??

කවුද කියල දැනගෙන හිටියත් අනේ අපි එයාලව දන්නේ නෑ අදමයි ඇහුවේ කවුද ඒ කියල ලයින් එකේ නිකන් දැක්කත් නොදැක්කා වාගේ ඉන්න අය ඉන්නවනේ. දමිත් අසංක කවුද කියල දැනගෙන ඉන්න එක නිකන් මදිපුංචිකමක් වාගේ හිතෙනවා ඇති.

ඕක තමයි හේතුව. චාමර වීරසිංහව දන්නේ නැති කෙල්ලෙකුත් මට හම්බ වෙලා තියෙනවා.![]()

දමිත් අසංක කවුද කියලා ගූගල් කරපු ගෑනු කෙනා ඒ කෙල්ල විතරක් නෙවෙයි. වෙල්ලාරගේ ගායකයව දන්නෙම නෑ
අනික මම උනත් අර සඳුන් කියන ගායකයායි ඉඳුනිල් කියන කෙනයි දැනගත්තේ වයිරල් වීඩියෝ එකකින්.
ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

මම තාම සඳුන් කියලා ගායකයෙකුයි ඉඳුනිල් කියලා කෙනෙකුයි ඉන්නවා කියලා දන්නෙ නෑ. මේ දැන් තමයි නම් දෙකත් ඇහුවේ. 

![]()