මිනීමරු ඩොකාට රෙදි නැතුව කඩේ යන දොස්තරලා...

Oct 4, 2018
3
3
0
මිනීමරු ඩොකාට රෙදි නැතුව කඩේ යන දොස්තරලා...

මෙම සටහන කළුබෝවිල සේවය කරන මා මිත්‍ර වෛද්‍යවරයෙක් ලබාදුන් තොරතුරු අනුව සැකසූවෙමි. තොරතුරු වල නිරවද්‍යභාවය කැමති කෙනෙකුට සොයා බලා දැනගත හැක.

* පසුගිය 30 වැනි දින බොරලැස්ගමුවේ දී බීමතින් ජීප් රියක් පදවාගෙන ආ කාවිංගා ගුණවර්ධන නම් රත්නපුර සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් වංගුවක් කෙලින් කරගෙන අධික වේගයෙන් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී අනික් පැත්තෙන් ආ මෝටර් රථයක් හප්පා දැමූ අතර ඉන් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නමැති පොලිස් පරීක්ෂකවරයා මියගියා.

* අධික බීමතින් සිටි ඇය පොලීසියෙන් ඉදිරිපත් කරන්නේ කළුබෝවිල රෝහලටයි. ඇයගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් වන අතර ඔවුන් මෙම රෝහලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මීට අමතරව ඇයද මෙහි සේවය කර තිබේ.

* මේ සියලු කරුණු මත ඇය පරීක්ෂා කරන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට නිල වශයෙන් කොකා පෙන්වා ඒ වනවිටත් මත්පැන් ගඳ වහනය වෙමින් සිටි ඇය නොබිව් බවට සහතිකයක් ලබා දෙනවා.

* නමුත් පොලීසියේ ස්ථානීය පරීක්ෂාවේදී බැලුම පුම්බා ඇය බීමතින් සිටි බවට සනාථ කරගෙන ඇත. මීට අමතරට රෝහලට ඇතුල් කල පසු නැවතත් බැලුම් පරීක්ෂාවක් කරන අතර ඇය පැහැදිළිවම බීමතින් සිටි බව හෙළි වනවා.

* ඇය එදින රාත්‍රියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සූර් වී ඇති බව සමාජ ශාලා කළමනාකරුගේ සාක්ෂියෙන් මෙන්ම ඇයට මත්පැන් දුන් වේටර්වරයාද සනාථ කරනවා.

* පසුව තවත් බීමත් මිතුරු මිතුරියන් පටවාගෙන අධික වේගයෙන් වංගු කෙළින් කරමින් ඇය රථය පදවා ඇත්තේ තවත් මත්පැන් සාදයකට සහභාගී වීමටයි.

* මේ අතර අනතුරට පත් පවුලේ ඉරණම සෝචනීය එකක් වනවා. රෝහල් ගත කරද්දීත් පස් හැවිරිදි පුතා දෑතින් ඔසවාගෙන ආවේ (පසුව මියගිය) පියා බව රෝහලේ සේවය කල අය පවසා තිබුනා. ඔහුට එතරම් අමාරුවක් එම අවස්ථාවේ තිබී නැති අතර ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා සුළු වේලාවකින් තත්වය බරපතල වී ඔහු මිය යනවා.

* ඊට අමතරව කුඩා දරුවාගේ තත්වයද ඉතා අවාසනාවන්ත එකක් වන්නේ ඔහුගේ සුශුම්නාවේ ඉහල කොටසේ අස්ථි බිඳීමක් වාර්ථා වීමත් සමඟයි. මේ අනුව ඔහුගේ ජීවිතය ඉතා අවදානම් වන අතර ජීවත් වුවත් සදාකාලික අබ්බගාතයෙකු වීමට ඉඩ ඇති බව වෛද්‍ය මතයයි. බීමත් කාලකන්නි වෛද්‍යවරියක් විසින් මේ අනුව මත්පැන් ටිකක් හා තාවකාලික ආතල් එකක් වෙනුවෙන් මුළු පවුලක්ම විනාශ කර තිබෙනවා.

* බීමත් කාලකන්නි වෛද්‍යවරියගේ පැටිකිරිය සොයා යාමේදී ලැබුණු තොරතුරු අනුව ඇය මීට කලින් විවාහ වී සිටි අතර බීමත්කම, වල්කම හා නයිට් ක්ලබ් නිසා එම විවාහය කඩාකප්පල් කරගෙන තිබෙන අයෙක්.

* අමතරව ඇයට අවුරුදු අටක නමයක පමණ දරුවෙක්ද සිටින අතර ඔහුගේ අනාගතය ගැන සිතා පියා විසින් මැයගෙන් වෙන්කර හදා ගනී.

* මුල් විවාහයෙන් වෙන් වීමෙන් පසුව ඇය තවත් වෛද්‍යවරයෙකු සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර ඔහුද වෙනත් කාන්තාවන් ගණනාවක් අමාරුවේ දැමූ කාමාතුරයෙක්. ඔහුගේ අනියම් සම්බන්ධයක් නිසා එම සම්බන්ධය කැඩී යන අතර වෛද්‍යවරිය තවදුරටත් නයිට් ක්ලබ් හා මත්පැන් වලට ඇබ්බැහි වනවා.

* පවුලක්ම වනසා දැමූ මැය දැනට බන්ධනාගාරයෙන් බේරීම සඳහා කිසිදු තුවාලයක් නැතුව රෝහල්ගතවී සිටිනවා. ඇයට හිතවත් වෛද්‍යවරුන් ඇයව ටිකට් නොකපා තබා ගන්නේ බන්ධනාගාරය මඟහැර කෙලින්ම උසාවියට ඉදිරිපත් කිරීමටයි.

* ඊළඟට වැදගත් වන්නේ මෙම අසික්ශිත ක්‍රියාව සාධාරණීකරනය කරන වෛද්‍යවරුන්ගේ හැසිරීමයි. බොරු වෛද්‍ය වාර්ථා ලබාදීම ගැන චෝදනා වලට කිසිම දොස්තරවරයෙක් වචනයක් වත් කියන්නේ නෑ. රෝහල, වෛද්‍ය සභාව මේ අකටයුත්තේදී නිහඬයි.

* මීට අමතරව මා හිතවත් කළුබෝවිල වෛද්‍යවරයා විසින් වෛද්‍යවරුන්ට පමණක් වෙන්වූ Facebook Group එකක් මට පෙන්වූ අතර මිනීමරු දොස්තර වෙනුවෙන් පෝළිමේ කඩේ යන දොස්තරලා රැසක් එහි Comment කර තිබෙනවා. පහත Screenshots ඔහුගේ අවසරය පරිදි ගත් ඒවාය.


https://image.ibb.co/hsfYpK/Comment33.jpg

* මින් එක ඩොකෙකුට අනුව බීමත් රියදුරන් පාරේ මිනී මරමින් යාම අපට ප්‍රශ්ණයක් විය නොහැක. එය අපට ප්‍රශ්ණයක් විය හැක්කේ ඔවුන් අපේ සල්ලි වලින් බොන්නේ නම් පමණි. මේ හිපොක්‍රටීස් ප්‍රතිඥාව දුන් වෛද්‍යවරු හිතන හැටිය.


https://image.ibb.co/iZJxGz/Comment11.jpg

* තවත් එකෙකුට අනුව යුක්තිය සාධාරණත්වය බලු නොවටී. කල යුතු වන්නේ මිනී කීයක් මැරුවත් "අපේ එකා" වෙනුවෙන් කඩේ යාමයි. (චනිත් පැදුරුආරච්චි දෙහිඅත්තකණ්ඩිය රෝහල)

මෙවැනි පහත් ගෝත්‍රික හැසිරීම් ප්‍රදර්ශණය කරන්නේ ලංකාවේ වෛද්‍ය ක්ශේත්‍රයේ අයම වීම කරුමයකි.



https://image.ibb.co/dE5zUK/Comment22.jpg
* තවත් එකෙකු කියන්නේ මියගිය තිදරු පියා බීමතින් සිටි නිසා පුතා වාහනය පැදවූ ලෙස පොලීසියෙන් ලියා ඇති බවයි. වැරැද්ද මියගිය අහිංසකයෙකුගේ පිට පැටවීමේ මෙම උත්සහය පිළිකුල් සහගතය. අනික වාහනය පැදවූයේ මොකා වුවත් වැරදිකාරයා බීමත් දොස්තරී මිස වෙන මොකෙක්ද? මොළයේ ආබාධයක් නැති ඕනෑම කෙනෙකුට කැමරා දර්ශන බැලීමෙන් මරු විකල්ලෙන් වාහන පැදවූයේ කවුදැයි පෙනේ.

මීට කලින්ද අප දුටු දෙයක් නම් එක දොස්තරයෙකු වරදක් කල විට එය විවේචනය කිරීම පසෙක තබා එම දොස්තරයා රැකීමට පෝළිම් සාදාගෙන අනික් දොස්තරලා ගේ පැමිණීමයි.

වරක් මීගමුවේ කමාතුර මිනීමරු දොස්තරයෙක් අහිංසක තරුණියක් දූශණය කර මරා දැමූ අතර ඌව අත්තඩංගුවට ගත් විට අනික් දොස්තරලා පළමුවෙන්ම කලේ දවස් පඩියට වැඩ කල අහිංසක කාන්තාවකගෙන් පළිගැනීමයි. ඒ අර කමාතුර මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දීම නිසාය.

පසුව නඩුව යන අතරතුර මෙම මිනීමරුවා ඇප පිට සිටි අතර ඌට රැකියාවක් නැති නිසා මීගමුවේම වෙනත් පෞද්ගලික ඩිස්පැන්සරියක් කරන දොස්තරයෙක් ඌට තමාගේ ඩිස්පැන්සරියේ වැඩ කරන්නට ඉඩ දී තිබුනි. ඒ හොර නමකිනි. මෙය පසුව මාට්ටු වූ අතර ගම්වැසියන්ගේ විරෝධය හමුවේ රෝහලෙන් මේ වැඩේ නවතන ලෙස එම දොස්තරයාට කියූ අතර ඌ එය තඹේකට මායිම් නොකලේය. ගුටි කන තැනට දුරදිග ගියපසු මිනීමරුවා හැලීමට සිදුවිය. දැනට ඌ ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටී.

මෙවැනි උදාහරණ එමට ඇත. මෙම ගෝත්‍රික හැසිරීම් පසෙක තබා වැරැද්ද වැරැද්ද ලෙස දකින්නට දොස්තරලා කවදා පුරුදු වේදැයි සැක සහිතය.


 
Last edited:

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,887
    35,797
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.facebook.com/chanith5

    කිරිය්ටේ සෙට් එක ගිහින් මේ සොන්නයට පාඩමක් උගන්නපල්ලා...

    යකෝ ඩොක්ටර් කියල අලි පුකෙන් ඇවිල්ලද ?

    උන් බ්‍රය්ට් තමය එහෙමෙය් කියල අනිත් මිනිස්සුන්ගේ ජිවිත, ජිවිත නෙවෙයද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    Reading between the lines it's obvious there is a group of doctors that want to see justice carried out for the victim and his family... and a handful of doctors are against them, saying they should take their colleague's side no matter what.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,439
    8,588
    113
    ජනාධිපතිම කිවනේ මේක ගැන... කොහේ ගියත් හැමදාම අසරණ මනුස්සය තම අනාථ වෙන්නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Medical mafia ekek thiyenne lankawe.
    Ekata lokema hethuwa doctor's la kiyanne samanya minissunta wada un intelligent kiyana idea ekak society eke thibima.
    Eth attatama ehema deyak na. Unta samanya minissunta Wada wasipura thiyenne medical knowledge eka witharai.
    Samhara doc la innawa common sense nathi gobba yakku. Kata padam karalama goda giya un.
    Engineers la and physicist la wage field wala inna un nam high IQ thiyana un kiyala hithanna puluwan.
     
    • Like
    Reactions: SL Hypocrite

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බලය නිලය තියන වුන රජ වෙනවා බන් සමානය මිනිහා පොඩි වෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    කවුද මේ චනිත් කියන පො*න වේ*ගෙ පුතා. ඒ වගෙ හු**ගෙ පුතාල මරල දැම්මත් පවක් නෑ. මේ දාල තියෙන කතා ඌ ඇත්තටම කිව්ව නම්, මම නම් ප්‍රාර්තනා කරන්නෙ උගේ පවුලම වාහනෙ යන වෙලාවක පත ටිපර් එකක හරි බස් එකක හරි වැදිලා අනිත් ඔක්කොම මැරිලා ඌට සිහිය තියෙන්න අතපය ඔක්කොම කැඩිල සදාකාලික අබ්බගාත වේවා කියල.කාටත් සමානව සලකන්න ඕන රටේ නීතියෙන්. හිතුමතේ ජීවිතේ වගේ මිනිස්සු තව බිහිවේවා කියන එකයි මගේ පැතුම. ඕනම අසාධාරණෙකදි ගිහින් පළිගන්න ජාතියෙ අය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකාද අර නීතිය උට වැඩක් නෑය ඌ ත් අපරික්ශාකරිව වාහන එලවනවය ඒ හින්ද එයා දොස්තරගේ පැත්තේය පුළුවන් නං ජනාධිපති සමාව අරන් දෙන්නය කියන්නේ :baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    මොකාද අර නීතිය උට වැඩක් නෑය ඌ ත් අපරික්ශාකරිව වාහන එලවනවය ඒ හින්ද එයා දොස්තරගේ පැත්තේය පුළුවන් නං ජනාධිපති සමාව අරන් දෙන්නය කියන්නේ :baffled:

    හප්පන්න තියෙන්නෙ ඌවත් කාළකන්නියා. ජනාධිපති සමාව දෙන්න වටින විදියෙ දෙයක් නම් කමක් නෑ. බීල වාහන එළවලා,100% ම වැරැද්ද තමන්ගෙ අතේ තියාගෙන පවුලකටම කෙළවල දැම්මට පස්සෙ මොන සමාවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    පා...දෙණිය
    පා...... දෙණිය
    පා............. දෙණිය
    වඩිනු මැන වැදී රජුණි
     
    Oct 4, 2018
    3
    3
    0
    මොකාද අර නීතිය උට වැඩක් නෑය ඌ ත් අපරික්ශාකරිව වාහන එලවනවය ඒ හින්ද එයා දොස්තරගේ පැත්තේය පුළුවන් නං ජනාධිපති සමාව අරන් දෙන්නය කියන්නේ :baffled:

    චනිත් පැදුරුආරච්චි, දෙහිඅත්තකණ්ඩිය රෝහල

    https://www.facebook.com/chanith5
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Medical mafia ekek thiyenne lankawe.
    Ekata lokema hethuwa doctor's la kiyanne samanya minissunta wada un intelligent kiyana idea ekak society eke thibima.
    Eth attatama ehema deyak na. Unta samanya minissunta Wada wasipura thiyenne medical knowledge eka witharai.
    Samhara doc la innawa common sense nathi gobba yakku. Kata padam karalama goda giya un.
    Engineers la and physicist la wage field wala inna un nam high IQ thiyana un kiyala hithanna puluwan.




    ඔය වහල් බාවය ඒ කාලෙ අපෙ දෙමාපියො ආච්චිලා සීයලා ගෙ කාලෙ ඉඳන් හදාගත්ත එකක් බන්. ඔය වහල් මානසිකත්වය අයින් වෙන්න ඔනි අපි උබලාගෙ පරම්පරාවෙන්වත්. ලොකු කමක් නම් නෙමෙ, මන් නම්, ඩොකෙක් එක්ක කතා කරද්දි වහල් ටයිප් එකට කතා කරන්නෙ නැහැ. සමහරක් වෙලාවට "ඔයගොල්ලො" වගෙ වචනත් පාවිච්චි කරනවා ඩොක්ටර්ස්ලා සමූහය හඳුන්වන්න.

    ඩොකාලාට තියෙන්නෙ කටපාඩම් කරපු පොත් වල දත්ත ටිකයි ,වෛද්‍ය උපකරණ සහ ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ප්‍රායොගික පුහුණුවයි විතරයි.
    කොමන් සෙන්ස් නම් අන්තිමයි ගොඩක් ඩොකාලගෙ,
    මුන් බුද්ධිමත් කොට්ඨාශයක් කියලා ඔටුනු පලන්දන්නෙ වහල් මානසිකත්වය තියෙන උන්. උන්ටම තමා මුන්ගෙන් අසාධාරණ කම් වෙන්නෙත්.

    ඉංජොන් ට නම් ඉතිං තාර්කික ඥානය තියෙනවා හෙතුව ගණිතයට පිංසිද්ධ වෙන්න, ගණිතය කරපු එකෙක් නිසා මන් දන්නවා ඒ ගැන.

    නියම බුද්ධිමතෙක් විදියට ඕනිම ක්ෂෙස්ත්‍රයක හඳුන්වන්නෙ ඒ ක්ෂෙස්ත්‍රයෙ ප්‍රගමනයට වෙනසකට හෙතුවෙන න්‍යායන් අදහස් ඉදිරිපත් කරන අයට. සමහරක් විට ඒ වෙනස කාලීනව වැදගත් නැතිවෙන්න පුළුවන්

    දැන් පොලිටික්ස් වලින් : කාල් මාක්ස්, ලෙනින්,එබ්‍රහම් ලින්කන් වගෙ අය
    විද්‍යාවෙන් : ඇල්බර්ට් අයින්ස්ටයින්, නිව්ටන් ,මැක්ස් ප්ලන්ක්, වොන් නියුමන් වාගෙ අය
    ගණිතය පැත්තෙන් : ශ්‍රිනිවාස් රාමනුජන්, ආකිමීඩිස්, ඉරටොතීනිස් වගෙ අය
    දර්ශනය පැත්තෙන් : ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ අය
    වෛද්‍ය විද්‍යාව පැත්තෙන් : ඉබින් සින, හිපොක්‍රටීස් වගෙ අය.

    අපෙ රටවල් වල මෙහෙම උන් ඉන්නවාද ? කොහෙත්ම නැත.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    චනිත් පැදුරුආරච්චි, දෙහිඅත්තකණ්ඩිය රෝහල

    https://www.facebook.com/chanith5

    මට පෙන්නෙ සයිටම් එකට මූ කෑ ගහලා තියෙනවා. පෙළපාලි යද්දි පොලිසියෙන් කන්න ඇති අනාථ වෙන්නම ,ඉතිං පොලිසියට වෛර කරනවා ,මැරුණෙ පොලිසියෙ කෙනෙක් නෙ ?
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හැමෝගෙම නරක වෙලාව.මෙතන මිනීමරලා නෑ.අවසනාවන්ත අනතුරක්.නොසැලකිල්ල කියන එක මම පිලිගන්නවා.බස් ඩ්‍රයිවර්ලා, දේශපාලුවො,හැම වෘත්තීන් කරන අයගෙන්ම බැඋවත් වෛද්‍යවරයෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ ඉතාම කලාතුරකින්.මේ අනතුර උනාට පස්සේ බීමතින් සහ නොසැලකිල්ලෙන් වාහන ඩ්‍රයිව් කරලා 23ක් මැරිලා තියෙනවා.වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේ.පොලිස් පරීක්ෂකට වඩා උසස් ජොබ් කරන අයත් ඉන්නවා.ඒ එකක්වත් ගැන ප්‍රෙසිඩෙන්ට් කතා කරනවද?ඔයාල කතා කරනවද? එන්න අපි එහෙනම් ඒ හැම එකක්ම අරගෙන ටෝක් කරමු.ඉරිසියාව රුසියාවට වඩා