Allion 240

Emios

Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    Mchn allion 240 eke kale ivarada dan?vitz 2015 ekak ganna eka hodada e price ekata?allion eka future ekedi market adu weida parana hinda?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකයි බාප්පේ,

    දැන් උබ බලන්නේ හොද ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් එක්ක ආතල් එකේ ගමනක් යන්නද, නැත්තන් පොන්න පුතා වගේ පාඩුවේ ඉන්නද?

    උබේ පහුගිය ටිකේ ත්‍රෙඩ් ඔක්කොම මම බැලුවා.

    ආයේ ත්‍රෙඩ් දාලා වැඩක් නෑ.
    උබට හරි යන්නේ විට්ස් තමයි. ඒකක් ගනින්.

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    මේකයි බාප්පේ,

    දැන් උබ බලන්නේ හොද ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් එක්ක ආතල් එකේ ගමනක් යන්නද, නැත්තන් පොන්න පුතා වගේ පාඩුවේ ඉන්නද?

    උබේ පහුගිය ටිකේ ත්‍රෙඩ් ඔක්කොම මම බැලුවා.

    ආයේ ත්‍රෙඩ් දාලා වැඩක් නෑ.
    උබට හරි යන්නේ විට්ස් තමයි. ඒකක් ගනින්.

    Kiyapanko lankawe market eka gena dan idea ekak ne bn.man 240 ekata asai.but second hand darunuwata bahiyda.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Kiyapanko lankawe market eka gena dan idea ekak ne bn.man 240 ekata asai.but second hand darunuwata bahiyda.

    උබ ඔච්චර බය නං විට්ස් ගනින්. ඒක තමයි මම කිව්වේ. ආයේ තොගේ වාහන ත්‍රෙඩ් වලට මම රිප්ලයි කරන්නේ නෑ. :angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113

    උබ ඔච්චර බය නං විට්ස් ගනින්. ඒක තමයි මම කිව්වේ. ආයේ තොගේ වාහන ත්‍රෙඩ් වලට මම රිප්ලයි කරන්නේ නෑ. :angry::angry:

    :(:(:(:(