මේකයි බාප්පේ,
දැන් උබ බලන්නේ හොද ඩ්රයිවින් එක්ස්පීරියන්ස් එකක් එක්ක ආතල් එකේ ගමනක් යන්නද, නැත්තන් පොන්න පුතා වගේ පාඩුවේ ඉන්නද?
උබේ පහුගිය ටිකේ ත්රෙඩ් ඔක්කොම මම බැලුවා.
ආයේ ත්රෙඩ් දාලා වැඩක් නෑ. උබට හරි යන්නේ විට්ස් තමයි. ඒකක් ගනින්.
Kiyapanko lankawe market eka gena dan idea ekak ne bn.man 240 ekata asai.but second hand darunuwata bahiyda.
Uba Jiwath wenne anunta one widihatada ubata one widihatada?
Kiyapanko lankawe market eka gena dan idea ekak ne bn.man 240 ekata asai.but second hand darunuwata bahiyda.


උබ ඔච්චර බය නං විට්ස් ගනින්. ඒක තමයි මම කිව්වේ. ආයේ තොගේ වාහන ත්රෙඩ් වලට මම රිප්ලයි කරන්නේ නෑ.![]()




Budget eka keeyada?
Maaseta keeyak wahenata yodawanna puluwanda kiyapan

240 40k wenawada ban
thawa 5k daala 260k ganain
260 ekak tiyenawa bn.ow mun ganan ussalane 240 eka ekane scene eka
260 ekak thiyenawa kiwwe ?
gedara thiyenawada?
wikunanan thiyenawada ?
260 ekak gedara tiyenawa bn.man mae 240 ekak aran danna baluwe asawata.


260yak thiyagena vitz gannawada 240 gananwada kiyala hithana ekek dakkamayi