මිනීමරු ඩොකාට රෙදි නැතුව කඩේ යන දොස්තරලා...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දවසකට වාහන අනතුරු නිසා මරන 10ක් ලංකාවේ වෙනවා. මේකෙන් පහක් කරන්නේ බස් ඩ්‍රයිවැර්ලා.තුනක් ත්‍රීවීල් කාරයො.ඉතිරි දෙක අනිත් වෘත්තිවල යෙදන අය.ඩොකෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ අවුරුදු දහයකට එකක් විතර.ඒක නිසා ඒකක් දැක්ක ගමන් දුර්ලභ එකක් නිසා මැරෙන්න යනවා.බස් ,හාටා කාරයන් ගැන ගානක් නෑ.ඇයි ඒක නැ‍ටුරල් ඇන්ඩ් නෝමල්.නමුත් දොස්තරෙක් හම්බ උනොත් ඒකට තියෙන ඉල්ලුම.සාමන්‍යයෙන් ඩොකාල දවසකට ලෙඩ්ඩු කීදෙනෙක්ගේ ජීවිත බේරනවද?ඩොකාලා නිසා දවසකට ජිවිත දාහක් දෙදහක් බේරෙනවා ලංකාවේ.ඒක ගැනවත් හිතපල්ලා.මම කියන්නේ නෑ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල.නමුත් ඕක අල්ලගෙන එයාව මිනූමරු ගෑනියෙක්,වනචර ගෑනියෙක් කරන එක සාධාරන නෑ.ඇක්සිඩන්ට් කරලා මරන හැම රියදුරාම හිරේ දාන්නේ නෑ.මංත්‍රී කෙනෙක් උනානම් වෙන එකෙක් වරද්ද බාරගෙන බාර වෙනවනේ.සමහර වෙලාවට වෛද්‍යවරියට අමාරු ලෙඩෙක් මැරෙන්න යනවා කියලා කෝල් එකක් ආවත් කඩාගෙන යනවා.රෝන්ග් සයිඩ් උනත් යනවා.ඇම්බියුලන්ස් උනත් යන්නේ රෝන්ග් සයිඩ්.ඒ ලෙඩ්ඩු බේරාගන්න.මම කියන්නේ නෑ ඒක මෙතන උනා කියලා.එහෙම වෙන්නත් පුලුවන්.පොලිසිය බොරු කියනවා වෙන්නත් පුලුවන්.පේන්නේ නැද්ද වැලි ලොරියේ සීන් එක ඊයේ.පොලිස් සහතික කොහොමත්ම ෂුවර් නෑ.ඒකනේ රස පරික්ෂකලා ඉන්නේ පොලිසියෙන් පරි බාහිරව

    මිකම් බබා වෙන්න එපා. ඩොකා නෙමයි මොකා කලත් වැරැද්ද වැරැද්ද. උබලගේ තියෙන්න වැරැද්ද වැරැද්ද විදියට දකින්න බැරි එක. උබ ගෙන තර්කයට අනුව බැලුවොත් ආමි එකේ උන් සිකුරිටි ෆෙර්ම් වල උන් මිනිස්සු කිදෙනෙක්ව ආරක්ෂා කරනවද ?? එතකොට උන් වැරැද්දක් කලොත් කොහොමද?? මෙතන ප්‍රශ්නය ගෑනි බිලා හිටපු එකවත් නොබී හිටපු එකවත් හ්යප්පුන එකවත් නෙමයි. බිලා ගිහින් වැරැද්දක් උනා
    එකට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. නමුත් උබල බිපි කෙන්ක්ව බිලා නැහැ ගද එන්නේ නැහැ කියල සුද්ද කරන්න හදනවා. එක තුප්ප්හි කමක් නෙමයිද ?? තමුන්ගේ ෆීල්ඩ් එකේ එකෙක් වැරැද්දක් කලොත් එක වැරදි නැද්ද?? උබල දන්නවා වයිදය වරයෙක් ධිපු වාර්තාවක් වැරදි උනත් එකට නිත්මය ක්‍රියාමාර්ගයක් ගන්න නීතියේ ක්‍රමයක් නැති විත්තිය... ඒ හින්ද බය නැතුව රිපෝට් එකේ බිලා නැහැ කියල දාල ගෑනිව බේරගන්න හැදුව. ලජ්ජා නැද්ද බන්
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ සල්ලි වලින් පිනට ඉගනගෙන. (හරියටම කිව්වොත් ඉගන ගන්න දේකුත් නෑ මුන්ව නිකන් පාස් කරන්නෙ ) අපේ රටේ මිනිස්සුන්ටම පාට් දාන ලංකාවෙ ගෑනු දොස්තරලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ මෙඩිසින් ඩිග්‍රි කියන්නෙ තනිකරම කුණු ඩිග්‍රිස්. වෙන රටවල පඩේකට ගනන් ගන්නෙ නෑ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඩොක්ටර් රුවන්ගේ මේ බ්ලොග් එක කියවපන්කෝ.

    http://transyl2014.blogspot.com/
    අන්න මචන් මිනිස්සු. රුසියාවෙ සුපිරිම මෙඩිසින් ඩිග්‍රියක් කරල රටට ණය නැතුව ඉන්න සුපිරි ඩයල්. එහෙම ඩිග්‍රි කරපු එවුන් කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: pissupoosa jr.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බීපු උන්ටනං කිසි චාන්ස් එකක් දෙන්න නරකයි. මම වයින් ග්ලාස් එකක් වත් බිලා ඩ්‍රයිව් කරලා නෑ......:dull::dull:
    තව දෙයක්, වාහනේ හප්පපු කෙනාට තුවාල නෑ බොරුවට හොස්පිටල් එකේ ඉන්නවා කියල තිබුන, බොරුවට වෙන්න පුළුවන්, ඒවගේම මේ වගේ ලොකු අනතුරකදී whiplash වුනොත් බාහිරින් නොපෙනුනාට බෙල්ලේ හා මොළය ඇතුලේ ප්‍රශ්න ඇතිවෙනවා, සති ගණන් හොස්පිටල් වල ඉදලා මාස ගණන් කොලර් දාන් ඉන්න වෙන ආබාද. ඒත් පිටතට පෙන්නේ නෑ........ :baffled::baffled:
    මොක වුනත් දඬුවමනම් රිදෙන්නම දෙන්න ඕන අනික් බීල යන උන්ටත් උනගැනෙන්න.

     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    daduwama tama
    jivithanthaya dakwa liscen cancel karana eka

    aya oya wage waradi nokaranna

    nathuwa hire dana eka neme....
    Consultant ekenk hari adu wenawa kianne loku impact ekak tyenawa field ekata.
    oka dan teren ne, tawa awurudu 20kin wage meke inna ayata terei. danatath inna godak hoda consultant la rata yanawa.

    e gani warak kara daduwak denna one.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
    වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......

    මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.:angry::angry::angry:
    උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.
     
    • Like
    Reactions: sika2

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dokepak.jpg



    මේකේ ඉන්නවා සෙට් එකක් රෙදි නෑතිව කඩේ යන. හෝ ගාලා රෙප් කපනවා. සොන්නයන්ගේ බුද්දිමත්කම පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ටත් අඩුයි වගේ. කඩපාඩම් ගිරව් සෙට් එකක් නේ. හිතන් ඉන්නේ හෙන intelligent කියලා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    හැමෝගෙම නරක වෙලාව.මෙතන මිනීමරලා නෑ.අවසනාවන්ත අනතුරක්.නොසැලකිල්ල කියන එක මම පිලිගන්නවා.බස් ඩ්‍රයිවර්ලා, දේශපාලුවො,හැම වෘත්තීන් කරන අයගෙන්ම බැඋවත් වෛද්‍යවරයෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ ඉතාම කලාතුරකින්.මේ අනතුර උනාට පස්සේ බීමතින් සහ නොසැලකිල්ලෙන් වාහන ඩ්‍රයිව් කරලා 23ක් මැරිලා තියෙනවා.වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේ.පොලිස් පරීක්ෂකට වඩා උසස් ජොබ් කරන අයත් ඉන්නවා.ඒ එකක්වත් ගැන ප්‍රෙසිඩෙන්ට් කතා කරනවද?ඔයාල කතා කරනවද? එන්න අපි එහෙනම් ඒ හැම එකක්ම අරගෙන ටෝක් කරමු.ඉරිසියාව රුසියාවට වඩා

    :lol::lol::lol: මුට නම් රිදිලා සැහෙන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
    වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......

    මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.:angry::angry::angry:
    උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.

    :):)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ රටේ මොකක් හරි අනතුරක් උනාම එක ගොඩක් හිට් වෙන්නෙ එක්කෝ නිලියෙක් නලුවෙක් හෝ දොස්තර කෙනෙක් ඩ්‍රයිව් කලා නම් විතරයි,උන්ට දස බැනුම්,ඇයි උන්ට එලව එලව බනින්නෙ උන්ගේ අමුතු ගැජට් එකක් හයි කරලා තියනවාද ඔක්කොම නිවැරදිව වෙන්නෙ,උන්ව ආයේ අමුතුවෙක් සබ්ජෙක්ට් එකක් කරගන බනින්නවත් අපහස කරන්නවත් දෙයක් නැ උන්ටත් සාමන්‍ය නිතිය හරියටම ක්‍රියාත්මක කලා නම් ඉවරයි,දොස්තරලා නම් ගොඩක් පිච වෙන්නෙ මේ උන්ගේම සෙට් එක ඔන එකටයි එපා එකටයි ගොන්නු වගේ හොට දාන්න එන නිසයි,අනිත් ශෙස්ත්‍ර වල උන්ට ඔහොම ගායක නැ අන්න එකයි වෙනස.ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නම ජොක්ස් හදන සෙට් එකක් වෙලා සමහර දොස්තරලා දැන්,අපේ උන්ටත් හොඳයි ඉතින් බයිට් එකට.:lol: ඉස්සර දොස්තර කෙනෙක් කිව්වාම කොච්චර ගරුත්වයක් තිබුනද සමාජයේ අද සමහරක් මී හරක් දොස්තරලා වෙලා කරන වැඩ වලින් මුලු ශෙස්ත්‍රයම හැල්ලු වෙලා තියෙන්නෙ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
    වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......

    මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.:angry::angry::angry:
    උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.


    :yes: