දවසකට වාහන අනතුරු නිසා මරන 10ක් ලංකාවේ වෙනවා. මේකෙන් පහක් කරන්නේ බස් ඩ්‍රයිවැර්ලා.තුනක් ත්‍රීවීල් කාරයො.ඉතිරි දෙක අනිත් වෘත්තිවල යෙදන අය.ඩොකෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ අවුරුදු දහයකට එකක් විතර.ඒක නිසා ඒකක් දැක්ක ගමන් දුර්ලභ එකක් නිසා මැරෙන්න යනවා.බස් ,හාටා කාරයන් ගැන ගානක් නෑ.ඇයි ඒක නැටුරල් ඇන්ඩ් නෝමල්.නමුත් දොස්තරෙක් හම්බ උනොත් ඒකට තියෙන ඉල්ලුම.සාමන්‍යයෙන් ඩොකාල දවසකට ලෙඩ්ඩු කීදෙනෙක්ගේ ජීවිත බේරනවද?ඩොකාලා නිසා දවසකට ජිවිත දාහක් දෙදහක් බේරෙනවා ලංකාවේ.ඒක ගැනවත් හිතපල්ලා.මම කියන්නේ නෑ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල.නමුත් ඕක අල්ලගෙන එයාව මිනූමරු ගෑනියෙක්,වනචර ගෑනියෙක් කරන එක සාධාරන නෑ.ඇක්සිඩන්ට් කරලා මරන හැම රියදුරාම හිරේ දාන්නේ නෑ.මංත්‍රී කෙනෙක් උනානම් වෙන එකෙක් වරද්ද බාරගෙන බාර වෙනවනේ.සමහර වෙලාවට වෛද්‍යවරියට අමාරු ලෙඩෙක් මැරෙන්න යනවා කියලා කෝල් එකක් ආවත් කඩාගෙන යනවා.රෝන්ග් සයිඩ් උනත් යනවා.ඇම්බියුලන්ස් උනත් යන්නේ රෝන්ග් සයිඩ්.ඒ ලෙඩ්ඩු බේරාගන්න.මම කියන්නේ නෑ ඒක මෙතන උනා කියලා.එහෙම වෙන්නත් පුලුවන්.පොලිසිය බොරු කියනවා වෙන්නත් පුලුවන්.පේන්නේ නැද්ද වැලි ලොරියේ සීන් එක ඊයේ.පොලිස් සහතික කොහොමත්ම ෂුවර් නෑ.ඒකනේ රස පරික්ෂකලා ඉන්නේ පොලිසියෙන් පරි බාහිරව
අන්න මචන් මිනිස්සු. රුසියාවෙ සුපිරිම මෙඩිසින් ඩිග්රියක් කරල රටට ණය නැතුව ඉන්න සුපිරි ඩයල්. එහෙම ඩිග්රි කරපු එවුන් කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්නෙ නෑ.

හැමෝගෙම නරක වෙලාව.මෙතන මිනීමරලා නෑ.අවසනාවන්ත අනතුරක්.නොසැලකිල්ල කියන එක මම පිලිගන්නවා.බස් ඩ්‍රයිවර්ලා, දේශපාලුවො,හැම වෘත්තීන් කරන අයගෙන්ම බැඋවත් වෛද්‍යවරයෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ ඉතාම කලාතුරකින්.මේ අනතුර උනාට පස්සේ බීමතින් සහ නොසැලකිල්ලෙන් වාහන ඩ්‍රයිව් කරලා 23ක් මැරිලා තියෙනවා.වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේ.පොලිස් පරීක්ෂකට වඩා උසස් ජොබ් කරන අයත් ඉන්නවා.ඒ එකක්වත් ගැන ප්‍රෙසිඩෙන්ට් කතා කරනවද?ඔයාල කතා කරනවද? එන්න අපි එහෙනම් ඒ හැම එකක්ම අරගෙන ටෝක් කරමු.ඉරිසියාව රුසියාවට වඩා

මුට නම් රිදිලා සැහෙන්න specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......
මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.
උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.

ඉස්සර දොස්තර කෙනෙක් කිව්වාම කොච්චර ගරුත්වයක් තිබුනද සමාජයේ අද සමහරක් මී හරක් දොස්තරලා වෙලා කරන වැඩ වලින් මුලු ශෙස්ත්රයම හැල්ලු වෙලා තියෙන්නෙ.specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...