Fantasy පැත්තේ ටීවී සිරිස් බලන අයට හොද කතවාක් , මයාකාරියෝ ,වැම්පයර්ලා ,ඩිමන්ලා එක්ක යන කතාවක් තාම එපි 3ක් විතරය් ගිහින් තියෙන්නේ imdb එකෙන් 8.6/10 රේටින් එකක් තියනවා
https://www.imdb.com/title/tt2177461/
ස්ටොරිය නියමයි හැබැයි Twilight වගේ විච කෙල්ල වැම්පයර් එක්ක දැනට පෙමින් වලෙන් එක තමයි මේකේ මට එපාකරපු දේ

රංගනය ගැන කියනවානම් සුපිරියටම තියනවා
https://www.imdb.com/title/tt2177461/
ස්ටොරිය නියමයි හැබැයි Twilight වගේ විච කෙල්ල වැම්පයර් එක්ක දැනට පෙමින් වලෙන් එක තමයි මේකේ මට එපාකරපු දේ

රංගනය ගැන කියනවානම් සුපිරියටම තියනවාපොත් කියන්වන්න කැමති ය මේකේ පොත අරණ කියවන්න
A Discovery of Witches
Novel by Deborah Harkness
A Discovery of Witches
Novel by Deborah Harkness
Last edited: