මොනව කරල වත් හිතෙ පල උනු ආදරේ උගුලනු බෑ බන් &#

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    මොනව කරල වත් හිතෙ පල උනු ආදරේ උගුලනු බෑ බන් මන් මෙහෙම කරන්න ඉන්නේ හැමදාම භාවනා කරනව එයා මගේ වෙන්න කියලා පුලුවන් හැමවෙලෙම පින් කරලා දන් ඩීලා දුප්පත් අයට උදවු කරල එයාට පින් දෙනව එයාව සන්සරෙ හමදාම පතලා පින් කරනවා
    මේක අවුරුදු 7ක් එක දිගට කරොත් මට එයාව ලැබෙ නෙද? කොස්මික් එනෙර්ගි දන්න අය හෙල්ප්:love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකා මානසික ලෙඩෙක්. මූට රිප්ලයි කරන වෙලාවත් අපරාදේ. දැන් මේ තප්පර 10 ත් අපරාදේ මේක ටයිප් කරපු.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේකා මානසික ලෙඩෙක්. මූට රිප්ලයි කරන වෙලාවත් අපරාදේ. දැන් මේ තප්පර 10 ත් අපරාදේ මේක ටයිප් කරපු.
    aparade Nam palayan wesi thoge reply ona nehe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    ඒකි වාහන වලට යටවෙලා තුවාල වෙලා කටුව කාල මයිල් හැලිල හැරව ගල ගල කුණු ගොඩවල් අවුස්සං කන බැල්ලියෙක් වෙලා ඉපදිලා උඹ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ආත්මෙකදි උඹ කරපු පිං පලදීල ඒකි ඇවිල්ල උඹට තුරුල් වුනාම කොහොමද ආතල් එක :rofl:
     
    • Like
    Reactions: LazyLizard

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :yes:
    ඒකි වාහන වලට යටවෙලා තුවාල වෙලා කටුව කාල මයිල් හැලිල හැරව ගල ගල කුණු ගොඩවල් අවුස්සං කන බැල්ලියෙක් වෙලා ඉපදිලා උඹ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ආත්මෙකදි උඹ කරපු පිං පලදීල ඒකි ඇවිල්ල උඹට තුරුල් වුනාම කොහොමද ආතල් එක :rofl:

    Ehema Ne Bn eya Mt Wada pin krpu kenek
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :yes:
    ඒකි වාහන වලට යටවෙලා තුවාල වෙලා කටුව කාල මයිල් හැලිල හැරව ගල ගල කුණු ගොඩවල් අවුස්සං කන බැල්ලියෙක් වෙලා ඉපදිලා උඹ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ආත්මෙකදි උඹ කරපු පිං පලදීල ඒකි ඇවිල්ල උඹට තුරුල් වුනාම කොහොමද ආතල් එක :rofl:

    Uba patta philosopher Ne kiyapanko mehema karoth me bawema eya mge we Da?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba patta philosopher Ne kiyapanko mehema karoth me bawema eya mge we Da?

    philosophically හිතල තමා යකෝ කිව්වෙ ඒකි කටුව කාපු හැරව ගලන බැල්ලියෙක් වෙලා ඉපදුන භවේක තමා උඹේ පින පල දෙන්නෙ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    ඒකි වාහන වලට යටවෙලා තුවාල වෙලා කටුව කාල මයිල් හැලිල හැරව ගල ගල කුණු ගොඩවල් අවුස්සං කන බැල්ලියෙක් වෙලා ඉපදිලා උඹ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න ආත්මෙකදි උඹ කරපු පිං පලදීල ඒකි ඇවිල්ල උඹට තුරුල් වුනාම කොහොමද ආතල් එක :rofl:
    :rofl:පව් යකෝ
     
    • Like
    Reactions: Pessimist

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    උත්තරයක් දෙන්නම්. හබැයි මචං ඔය උම ඉන්නේ එක්තරා උමතුවක.
    මචං එහෙම අව්රුදු 7 ක් කරාට උඹට එයා ලැබෙන්නෙ නෑ. හැබැයි බං උඹට පිං සිද්ධ වෙනවා. උඹ කර ගන්න පින උඹට. එයා ගැන හිතලා කරන නිසා එයාටත් පිනක් ලැබෙයි. හැබැයි ඒක හරියටම කියන්න දන්නෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ට වගේ ජීවත් වෙලා ඉන්න අයට පිං අනුමෝදනා කරන්න බෑ මම දන්න තරමින්. තමන් කරන දෙයකින් තමන්ට පිනක් ලැබෙනවා. ඉතිං උඹ කරන දෙය ඒ කෙල්ලට සම්බන්ධ නිසා කෙල්ලට පිනක් ලැබෙයි.
    උඹ හොද හිතින් දිගටම ඔහොම කරන නිසා ඔය කෙල්ල උඹෙන් ඈත් උනත් උඹට හෝ කෙල්ලට වරදක් වෙන්නෙ නෑ. දෙන්නටම හොදක් වෙයි. හැබැයි මචං ඕක පිස්සුවක් කර ගන්න එපා. උඹේ එදිනෙදා ජීවිතේ වෙන වැඩ කරගන පලයං. ගොඩක් වෙලාවට උඹට ඔයිට වැඩිය හොද කෙල්ලෙක් ලැබෙයි.
     
    Thanks mxhn eth API pin krla jeewath wena amma thaththalta ehema pin denwa ned?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Matath meka kenek kiyapu kathawak. Deyak labaganna nam kepakirimak karanna wenawalu. So ubath eka hithakin eka prathipaththiyaka idahan. Labenawa nam labeii. Mona wunath api asa karana dewal walinma thamai apita duka wadii. Eka therum gaththa dawasata owa ona wen nathi wei bn.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Matath meka kenek kiyapu kathawak. Deyak labaganna nam kepakirimak karanna wenawalu. So ubath eka hithakin eka prathipaththiyaka idahan. Labenawa nam labeii. Mona wunath api asa karana dewal walinma thamai apita duka wadii. Eka therum gaththa dawasata owa ona wen nathi wei bn.

    Thnx mchn
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔවත් කරන ගමන් එඩියුකෙට් පැත්තයි,සල්ලි පස්සෙයි යමන්
    මං අහලා තියෙනවා සල්ලි පස්සෙත් කෙල්ලෝ එනවා කියලා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හිතේ ඉන්න කෙල්ලව​ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා​
    :love::love::love::love::love::love::love::love: