Mahamewnawa saha siri sadaham asramaya

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Harima kalakirimak thiyenne me wena dewal gena.. mama issara swarnawahiniye giyapu weda satahan wala pitaduwe siri damma hamduruwange bana asawen ehuwa.. namuth rahath kiyagana party dala wikara karankota nam eththatama apehedimakin inne.. den unath amuthu tharka genawata samahara ewa nikan gon wage kiyalath hithenawa.. kohoma unath mama thamath gnanananda hamudhuruwon karana dewal hoda dakinawa.. kiyana tharam narakak penne ne.. un wahanse budu dahama rekaganna uthsaha karanawa kiyala hithenawa.. mama nam oya mona ashramayakawath kenek newei.. mata pansil pada paha rekaganna be thama.. mama thama uthsaha karanawa eka karanna.. a hinda oya gemburu dewal walata hota dagana sanga bedayata dayaka wela apagatha wenna be... echcharai..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ඇත්ත කතා කරන්න බය වෙන්න එපා බන්. උබට සංඝ භේදය ඇති කරන්න බෑ. ඒ නිසා අපාගත වෙන්නෙත් නෑ.

    පිටිදූවේ සමන්ත බඩ්ඩ පිස්සට සාපේක්ෂව කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ හොඳක් දකිනවා. ඒත් ඒ හාමුදුරුවන්ගෙ වැඩක්ම අනුමත කරන්නත් බෑ. විශේෂයෙන් බුදු පිළිමවල හැඩරුව නම් කිසිම ගැලපීමක් නෑ. කවුරු කවුරුත් පොඩ්ඩ පොඩ්ඩ යටින් ගේම දෙන එක තමයි කරන්නෙ.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඇත්ත කතා කරන්න බය වෙන්න එපා බන්. උබට සංඝ භේදය ඇති කරන්න බෑ. ඒ නිසා අපාගත වෙන්නෙත් නෑ.

    පිටිදූවේ සමන්ත බඩ්ඩ පිස්සට සාපේක්ෂව කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ හොඳක් දකිනවා. ඒත් ඒ හාමුදුරුවන්ගෙ වැඩක්ම අනුමත කරන්නත් බෑ. විශේෂයෙන් බුදු පිළිමවල හැඩරුව නම් කිසිම ගැලපීමක් නෑ. කවුරු කවුරුත් පොඩ්ඩ පොඩ්ඩ යටින් ගේම දෙන එක තමයි කරන්නෙ.

    ප්‍රශ්නය: ඔබ වහන්සේගේ අසපුවල තිබෙන සමහර බුදු පිළිම
    ගැහැනු ස්වරූපයක් ගන්නා බවට චෝදනාවක් තිබෙනවා.

    පිළිතුර: තායිලන්තෙත් තියෙනවා මේ වගේ පිළිම. කෙනෙක් ගියා නම් ඉන්දියාවේ බරණැස කෞතුකාගාරයට ඒකෙ තියෙන බුදු පිළිම දැක්කා නම් පුදුම වෙනවා. ඉන්දියාවෙන් තමයි අපේ පිළිම ආකෘති ලබා ගෙන තියෙන්නේ.
    වැරදි කෝණෙකින් බැලූවොත් අවුකන බුදු පිළිම වහන්සේටත් චෝදනා කරන්න පුළුවන්. අනුරාධපුරේ සමාධි පිළිමෙටත් ඉස්සර රත්තරන් ගාලා, ඇස් වලට මැණික් ඔබ්බලා තිබිලා තියෙන්නේ.

    Link: http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84
    (මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි)

    Last edited:

    Mey sirilankawai. Thailand newe. Ape rate pilima hadenna oone ape rate hatiyata. China japan wage ratawal wala minis statue ekak gaththath unge cartoon ekak gaththath thiyenne slit eyes. Mokada unta thiyenne ehema eyes. Kisi prashnayak naha. Eth ape rate ehema cartoon or statue hadana eka therumak nahane. Apita ehema as nahane. Kiribathgoda hamuduruwanta oka hadanna thibbe e wage rataka.

    Maage wyayaamaya budu dahama winasha karanna hadana oona ekekge salu pili galaweemai
     
    Machan ei ubala ochchara patu widiyatama hithanne.. api kawuruwath budu hamduruwo dekala ne.. kalin athmawala dekala ethi.. eth api budu kenek kiyanne kawuda monawageda kiyala api danne ne.. un wahansege desanawanwala thiyana widiyata owa nirmanaya wenna ethi.. api budu pilimayak diha balala budunge guna sihi kirimak karanawa.. budu hamduruwonge kale ananda hamuduruwo illanawane budun nethi welawata wandanamana karanna wasthuwak denna kiyala.. eka a kale awasythawak una nisa budu hamduruwo kiyanawa ananda bodiya ropanaya karanna kiyala.. namuth kiwwe nene budunge rupayak abala thiyanna kiyala.. hebei den minissunge awasyathawa nisa minissu eka eka widiyata budun sihi wenna owa hadanawa.. den balapan awukan pilimi siwura egatam elila okkoma penna hadala.. budu hamuduruwo ehema inna nethi wenna ethi.. eka kalakarayage nirmanayak..

    balapan lankawe handiyak handiyak gane budu pilima.. bus eke yanakota loku pansalak dekkoth puka ussanawa.. oya wage gon harak thama lankawe inne.. daramaya rakinne nethuwa darmaya nisa ethiwechcha kalawa sanskruthiya gena kiyawanawa witharai.. ekekwath darmaya rakinne ne.. mata nam kiyanna thiyenne ara kathawak thiyenne weradi karayakuta obata gal gahanna puluwan.. hebei oba a weredda eka parakwath nokarapu kenek nam... uba kisima weraddak nokarana kenek nam... darma marge palayaw oya wedak nethi dewal hoyanne nethuwa.. eka karanna beri nam kata piyagana imu...
     
    ධර්ම මාර්ගයෙ ගමන් කරලා විතරක් මදි බොල. යන මාර්ගයෙ වැවිලා තියෙන වල් ගස් ටික කපලා අයින් කරගෙනම යන්න ඕනේ. එතකොට තමයි පිටිපස්සෙන් එන එකෙකුට යන්න මාර්ගය පෑදිලා තියෙන්නෙ. ඉස්සර හිටිය හාමුදුරුවරු රජවරු සටන්කාමීන් කරෙත් මේක තමයි.

    පන්සලක් දැක්කොත් පුක කහමු. පල්ලියක් දැක්කොත් පපුවෙ කුරුසෙ ගහගෙන යමන්. මාත් දැන් එහෙමයි කරන්නෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    hari dan kiyapan kawda hari kawda waradi kiyane puluwan katada? Buduhamuduruwanta witharai neda? e nisa kata wahagena balan imu. both of them are businessmen
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ධර්ම මාර්ගයෙ ගමන් කරලා විතරක් මදි බොල. යන මාර්ගයෙ වැවිලා තියෙන වල් ගස් ටික කපලා අයින් කරගෙනම යන්න ඕනේ. එතකොට තමයි පිටිපස්සෙන් එන එකෙකුට යන්න මාර්ගය පෑදිලා තියෙන්නෙ. ඉස්සර හිටිය හාමුදුරුවරු රජවරු සටන්කාමීන් කරෙත් මේක තමයි.

    පන්සලක් දැක්කොත් පුක කහමු. පල්ලියක් දැක්කොත් පපුවෙ කුරුසෙ ගහගෙන යමන්. මාත් දැන් එහෙමයි කරන්නෙ.

    Ape un para suddakaranna nam hadanwa.. un yanne koheda kiyalawath danneth nethuwa.. :D:D:D:D:D
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    hari dan kiyapan kawda hari kawda waradi kiyane puluwan katada? Buduhamuduruwanta witharai neda? e nisa kata wahagena balan imu. both of them are businessmen

    Eka thama wenna one.. budunge kale dewadaththala niganta nathala hitiyane.. dewadaththa siwuru dagana budun wagema wena dewal desana karane.. dewadaththa saranagiya minissuth hitiyane.. kalabala wenne nethuwa balagana imu.. sathya thama kawadahari jayaganne...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Ape un para suddakaranna nam hadanwa.. un yanne koheda kiyalawath danneth nethuwa.. :D:D:D:D:D

    කොහේ ගියත් මොකෝ බොල. යන පාරක් සුද්ද කරන් යමු. පිටිපස්සෙන් එන එකෙක්ට නැගිටල කුරුසෙ ගහන් හරි යන්න පුළුවන්නෙ
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    කොහේ ගියත් මොකෝ බොල. යන පාරක් සුද්ද කරන් යමු. පිටිපස්සෙන් එන එකෙක්ට නැගිටල කුරුසෙ ගහන් හරි යන්න පුළුවන්නෙ

    Kuruse gahanna wenne puke thama den.. :rolleyes::rolleyes::rolleyes: