ග්‍රෑෆික් ඩ්‍රයිවස්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ග්‍රෑෆික් ඩ්‍රයිවස්

    මචං පරන කොම්පියුටරයක් තියනවා DC7600 ඔය කොම්පියටරය තමයි සොප් එකේ
    හැම පින්ට්‍රින් වැඩ වලටම ගන්න මැසිම ඒකේ අද වින්ඩොස් ගැහුවා (වින්ඩෝස් 7 තමයි හැම මගුලටම සපොට් කරන්නේ) silm drivers වලින් ඩ්‍රයිවස් තොරලා දුන්නා අනිත් හැම ඩ්‍රයිවස් එකක්ම අව්ලක් නෑ ග්‍රෑෆික් ඩයිවස් එක ඉන්ස්ටෝල් කරපු ගමන් පිස්සු කෙලිනවා නෙට් එකේ බැළුවා හැම තැනම හරියන එකක් නෑ ඔටෝ වින්ඩෝස් 7 වලින් ගන්න එකත් අව්ල් මොකද කරන්නේ (ගැෆික් නැතිව මොනිටරේ බලන් ඉදලා ඇහැත් රිදෙනවා ඒකයි කාලයක් යුස් කරපු මැසිම අතඅරින්නත් දුකයි )
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    https://filehippo.com/download_driver_identifier/

    ඕක දාල හාඩ්වෙයාර් අයිඩී එක අරගෙන ඒක අනුව සර්ච් කරල බලන්න.


    සයිට් එකේ Windows 7 Driver එක තියෙනවනෙ ඒක ද දැම්මෙ?
     
    Last edited: