නව සීලන්තය දියුනු උන හැටි
මෙන්න බලන්න රටක් දියුනු වෙන විදිය. අද වෙනකොට ලංකාව තියන තත්වය හා සමාන තත්වයක ඉදන් ලොකෙ දියුනුම රටක් බවට පත් උන විදිය.
ආන්ඩුවෙ නිකන් ඉන්න උන්ව ගෙදර යවල වැඩකට නැති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඉදන් වහල දාන්න ඔනෙ. අනිවාර්‍යයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය වගේ දේවල් පුද්ගලික වෙන්න ඔනෙ. එක එකාගෙ පවුලෙ උන්ට ආතල් ගන්න තියන තැනක් නොවිය යුතුයි.
2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ. පලමුවෙන් ඉන්ගිරිසි ඉගන ගනින්. ඊට පස්සෙ මේක දෙතුන් පාරක් බලපන්