Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමතර අදායමක් ඔබට ....$ රටට ......අදම එකතු වෙන්න ..අපේ අලුත්ම FB ගෘප් එක සමග බැදී telegram සංසදයට

    https://www.facebook.com/groups/1900375700031896/



    එළකිරි නම ලාංකීය ෆොරෙක්ස් සමජය තුල මුල් අද්දවන මහා සංදානය
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    අමතර අදායමක් ඔබට ....$ රටට ......අදම එකතු වෙන්න ..අපේ අලුත්ම FB ගෘප් එක සමග බැදී telegram සංසදයට

    https://www.facebook.com/groups/1900375700031896/



    එළකිරි නම ලාංකීය ෆොරෙක්ස් සමජය තුල මුල් අද්දවන මහා සංදානය

    bump
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    euraud-m1-tickmill-ltd-2.png


    හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..:rofl::P

    හරි සරලව වැඩේට බහින්නම්.. මම indicator වලින් මුලින් ගන්නේ ඔය indiya ඔකේ ඉතින් මට දැනට තේරුණ විදියට එලියන් බලන්නේ මාකට් එකේ strength එක.. සාමාන්‍ය rsi කරන්නෙත් එකම නෙහ්.. .. මේකෙදි පොර ලොකු ටයිම් ෆ්‍රේම් වල තියෙන දයිවර්ජන්ස් use කරනවා මාර්කට් එකේ direction එක කියන්න.. divergence කියන්නේ මොකක් ද කියල දන්නේ නැති අයට මම සරලව divergence එකක් draw කරලා තියෙනවා ...

    ඊට අමතරව එලියන් රිජුවම 0 level එක කොර්ස් කරලා යන පැත්ත අනුවත් තීරණ ගන්නවා... එක dds mtf එකත් එක්ක එකට පොර කරන්නේ..

    මීට අමතර obso rsi ගැන නම් මට දැනට මුකුත් ඔලුවට ගහින් නැ.. බලමු එලියන් නෙක්ස් පාඩම් වලින් මුකුත් කියාවිද කියලා..
    euraud-m1-tickmill-ltd-3.png



    හරි ඊලගට මම කතා කරන්නේ මෙන්න මේ dds mtf indiya ගැන.. මේකේ version කිහිපයක් තිබුනත් මේ පොස්ට් එක දාන වෙලේ තියන update ෆයිල් එක තමා v1.05.. එක ත්රෙඩ් එකේ නොමිලේ ගන්න තියෙනවා. මේකේ ඉතින් පාට 4කින් ලයින් දුවනවා ... එක ලයින් එකක් ඔටෝ hidden වෙලා තියෙන්නේ.. එක ඕන නම් ඇක්ටිව් කරගන්න පුළුවන්.. ඔය ලයින් 4 අදාල ටයිම් ෆ්‍රේම් 4 side එකෙන් තියෙනවා.. dds කියන්නේ ස්ටෝක් indicator එකක් .. ස්ටොක් ඉඳි වලදී අපි කරන්නේ යටධි සෙල් කරනවා උඩදී බයි කරනවා ..

    මේක අලියන ගොඩක් වෙලේට කරන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකක් බලල ඉදරිය නිගමන කිරීම.. ඊ කිව්වේ මිනිහා 1h ටයිම් ෆ්‍රේම් එකට ගහින් බලනවා ඊට වඩා ලොකු ෆ්‍රේම් වල dds කොහෙද යන්නේ කියල...:yes::yes:

    තව මැන් කරනවා ලයින් ටික ඔක්කොම එක ගොඩේ යද්දී මාර්කට් එකේ පීක් එක හොයන එකක්.. එකට මම උඩදී කිව්වා rsi indiyath use කරලා කරන්නේ..
    eGGNXj.jpg


    ඔය මම බොක්ස් එකෙන් මාක් කරලා තියෙන්නේ ඊ වගේ අවස්තාවක් .. ඔය ස්ක්‍රීන් එකේ ලයින් දෙකක් නෙහ් එක ගොඩේ තියෙන්නේ.. නමුත් හරීම එකේ 4 තියෙන්නේ ඕන.. එහෙම එකක් මේ වෙලේ තිබ්බේ නැ.. එකයි ඕක ගත්තේ.. සහ ඔකේ අර රතු පාට තුනී ලයන් එක dds නෝමල් indiya... එක මම වෙනම drag and ඩ්‍රොප් කරලා දාලා තියෙන්නේ.. :D ඔන්න ඔහොම එකට යද්දී rsi indiyen 0 ලෙවල් ක්‍රොස් එකක් එක්ක මාකට් පික් ලෙවල් හොයල opposite සයිඩ් එකට ට්‍රේඩ් කරනවා.. මටත් එක නම් හරියටම තේරෙන්නේ නැ මැන් කොහමද එහෙම හරියටම කියන්නේ කියලා... :oo::sorry:
    apmOiH.jpg


    හරි දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේක use කරන්නේ කියල.. mtf ඉන්දියක් නම් අපි දන්නවා එක අඩුම රිපෙන්ට් වෙන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එක තමා 1m එක නිසා 1m තොර ගන්න.. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් දෙකක dds ලයින් එක කපා ගෙන එම ලයින් දෙක යන ධිසාවටම යන ඊලග ලයින් එකේ සයිඩ් එකට ට්‍රේඩ් කරන්න .. ඕක තමා එලියන් රයිඩ් ද වෙවුස් කියන්නේ.. ලොකු ඒවා යන පැත්තට පොඩි ඒවා හැරනකන් ඉදලා ඒ පැත්තටම ට්‍රේඩ් ගන්න.. (number01 entry)

    නමුත් මම නම් ලොකු ඒවා කපා ගෙන යන ඊට අඩු ලොකු එකක් සෙට් උනාමත් ගන්නවා .ඒ වට මම කියන්නේ මාකට් retrace කියලා.. (number 02.03 entries)

    ඔය ට්‍රේඩ් තුන ගත්තානම් පිප්ස් 60ක් ගහන්න පුළුවන් පැය 3-4 කින්.. :D ඔය වගේ ටව චර්ට් දෙකක් වත් බලපන් .. එතකොට මෝ පිප්ස් and මො එන්ට්‍රිස් :yes::yes:



    baluwa machan... menna metana pahadili naha oya kiyanne mokadda kiyala. oya dapu screen shots wala mehma dekak kapan gihin nahane
    "ලොකු ටයිම් ෆ්‍රේම් දෙකක dds ලයින් එක කපා ගෙන එම ලයින් දෙක යන ධිසාවටම යන ඊලග ලයින් එකේ සයිඩ් එකට ට්‍රේඩ් කරන්න"
    puluwannam poddak pahadili karannako machan screen shot ekaka mark karala oya kapan yanwa qvva line dekai, e line deka pattata yana e lagaline ekai



    meh mata user kenekgen apu question ekak .. anik ayata ona wei kiyala hitala danne.. :yes:




    3BXb20.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Kawru hari dannawada thama Credit card walin deposit karanna puluwanda kiyala ? sampath card eken puluwanda ?