මට බං මාලයක් ගන්න ඕනේ 80දාහකට වගේ ඕවා ගැන දන්නේ නෑ බං මම මොකුත් උදව් කරපං ගන්නේ මොන වගේ එකක්ද? ගන්නේ කොහෙන්ද කියලා විශ්වාසවන්ත තැනක් වෙන්නත් ඕනනේ කොටාගෙන යන්න ඔයාලගේ අදහසුත්...