කථාවස්තුව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආර්. දුමින්ද සිල්වා මහතාණන්ගේ කතා වස්තුවෙන් බිඳක්

    එවකට අපේ රට පාලනය කල ඇති උත්තම මහරජු වන මහින්ද හිටපු රජාණන්ගේ මලනුවන් ඌ ගෝටාභය (දුටුගැමුණු රජුගේ ගෝටාභය යෝධයා සමග සම්භන්දයක් නැත) රජා පක්ෂ මහතා සිය අයියන්ඩිය සමග දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට විය.

    9k=

    (මෙහෙයුම් තොරතුරු කතා බහ කරමින්)

    මෙම මෙහෙයුම "මතට තිත " ලෙස ඔවුන් නම් තබන ලදී. මෙහි ප්‍රධාන මෙහෙයුම් සේනාධිපතියා ලෙස අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා පත් කිරීමටත් ඔහුට ආරක්ෂණ අධීක්ෂණ මන්ත්‍රී පදවියත් ලබා දුන්නේ මත් රකුසාගෙන් ලාංකීය තරුණ පරපුර රැකගැනීමට එවන් උත්තුංග දෙහධාරියෙකු අවශ්‍ය නිසාමය. ඊට පෙර පච ප්‍රවෘත්ති ප්‍රචාරය කළා යයි බොරු චෝදනා කරමින් වසා දැමුණු "හිරු " සේවයට නැවත බලපත්‍ර දුන්නේ අවිහිංසක *ප් දුමින්ද සිල්වා මහතා තමන්ගේ පාක්ෂිකයෙකු ලෙසද බාර ගනිමිනි.

    Kasukusuwa3369.jpg

    (අවිහිංසක මහතාගේ කරුණාව ලැබූ නිලි තරුණියක්)

    එතනින් නොනැවතුණු මහරජ මහින්දානෝ, අවින්හින්සක *ප් මහතාට තිබු බාල වයස් දැරියක දුෂණය කිරීමේ අමුලික බොරු චෝදනාව මත තිබු නඩුවද, එය බොරු චෝදනාවක්ම බව දැන, නීතිපතිවරයා ලවා අස් කරවා ගත්තේ අනාගතයේ මත රකුසා පරාජය කිරීමට මේ තරුණයාට තිබු හැකියාව කලින්ම හඳුනාගත් නිසාය.

    Duminda+Silva.jpg

    (අප මහතා හොරුන්ට එරෙහිව සටන් වැදීමට පුහුණු වෙමින්)

    අවිහිංසක මහතා සිය ප්‍රාඩෝ රාජයානන්ගෙන් මිගමුව වෙරළේ සිට අහිංසක ජනතාවට කෑමට රොටි සැදීමට පිටි ගෝනි ගණන් ගෙන ගොස් දුන්නේ මෙම විශේෂ පිටි ආනයනය කිරීමට බදු ප්‍රශ්න නිසා බදු නොගෙවා සිය ජනයාට රොටි කෑමට අවශ්‍ය පිටි ලබා දීමටය. එවන් කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි අපගේ දුමින්ද මහතා. අවින්හින්සක මහතා මෙසේ බෙදන පිටි "මත්කුඩු" යයි තතු නොදත් පාහර මෝඩයන් චෝදනා කලද ඒවා හුදෙක්ම අහිංසක ජනතාවට රොටි කෑමට ගෙනා පිටි මිස මත්කුඩු නොවේ.

    පල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් අප අවිහිංසක මහතාට එල්ල කල මෙවන් අභූත චෝදනා හමුවේ මහතා සැලුනේ නැත. දිගින් දිගටම ජනතාවට රොටි කෑමට අවශ්‍ය පිටි සැපයිය.
    කෙසේ උවද අවසානයේ භාරත නම් අයෙකු විසින් තමන්ම වෙඩි තබා සියදිවි හානිකර ගත්තේ අවිහිංසක මහතාගේ හිසටද වෙඩි තැබීමෙන් පසුවය.
    නමුත් අප ඇති උත්තම රජාණන් අවිහිංසක මහතාගේ දිවි බේරාගැනීමට සියලු කටයුතු සම්පාදනය කර දුන්නේ මෙවන් මිනිසෙකුගේ වටිනාකම දන්නා නිසාවෙනි. නමුත් අවසානයේ දුෂ්ටයා ජය ගත්තේය. නැවත කෙසේ හෝ අප මහා රජාණන් රාජාසනාරුඩ කොට අප අවිහිංසක මහතා රජු සමාවෙන් හෝ ගලවා ගත යුත්තේමය. අප එය කෙසේ හෝ ඉටු කරමු.
    පාදඩයන් විසින් අවිහිංසක ජනතාවට රොටි කෑමට ගෙන ආ පිටි ළඟ තබාගත් අප නිමල් ලන්සා මහතාගේ ගෙදර වැටලීමේ දුෂ්ට ක්‍රියාව අප මහරජු පරාජය කල හැටිත්, දුප්පතුන්ට රොටි කෑමට අග්‍රාමාත්‍ය පුතනුවන් මුස්ලිම් වෙළඳ මහතා සමග ගෙන්වූ පිටි කන්ටේනරය අත්අඩංගුවට ගැනීමට ගත උත්සාහය පරදවා දුප්පතුන්ගේ රොටි සඳහා ගෙන්වූ පිටි කන්ටේනරය නිදහස් කල හැටිත් සොයා බලන්න. අප මහා රජු සැමදා දිනේවා. එතුමන්ගේ සොයුරුද දිනේවා. :P:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එයාගේ පර්සනල් දේවල් නම් අපිට වැඩක් නැහැ.වැරද්දක් කරානම් දඩුවම් ලැබෙන්න ඕන.එච්චරයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    එයාගේ පර්සනල් දේවල් නම් අපිට වැඩක් නැහැ.වැරද්දක් කරානම් දඩුවම් ලැබෙන්න ඕන.එච්චරයි.

    ජෙප්පො නම් මඩ මඩ නම් ජෙප්පො..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එයාගේ පර්සනල් දේවල් නම් අපිට වැඩක් නැහැ.වැරද්දක් කරානම් දඩුවම් ලැබෙන්න ඕන.එච්චරයි.

    වැඩක් නැත්නම් නොබලා හිටියනම් හරිනේ. මම නම් වැඩකට නැති දේවල් බලන්නේ නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වැඩක් නැත්නම් නොබලා හිටියනම් හරිනේ. මම නම් වැඩකට නැති දේවල් බලන්නේ නෑ.

    මම ආවේ කථා වස්තුව බලන්න.කවුද දන්නේ පරණ කුණු ගොඩවල් කියලා.ඕවා උබ දාන්න ඕන නැහැ හැමෝම දන්නවා.:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,837
    40,537
    113
    වැඩක් නැත්නම් නොබලා හිටියනම් හරිනේ. මම නම් වැඩකට නැති දේවල් බලන්නේ නෑ.

    Kari katha kiyanna epa ban. Meka open forum ekak. Ona kenekta ona thread ekak balanna puluwan. Anika u ubata mukuth kiwweth nahane. Ohoma katha karanne ai?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ආවේ කථා වස්තුව බලන්න.කවුද දන්නේ පරණ කුණු ගොඩවල් කියලා.ඕවා උබ දාන්න ඕන නැහැ හැමෝම දන්නවා.:rolleyes:
    මම හිතන්නේ මේක තියෙන්නේ Joke සෙක්ෂන් එකේ. News සෙක්ෂන් එකේ ඒවා කියල වැරදිලාද කොහෙද? එක නෙමෙයි ඇත්ත, මම මොක දැම්මත් එකට බුරාගෙන පනින උන් කීපදෙනෙක් ඉන්නවා. උඹත් එකෙක්. ත්‍රෙඩ් දානකන් ඉන්නේ බුරාගෙන පනින්න. බුරාගෙන පැන්නත් කමක් නෑ කරුණු කාරනා අතේ තියාගෙන පරිනත සාකච්චාවකට නම්. මොකක්හරි කියන්න ඕන හින්දයි, අවධානය ගන්න ඕන හින්දයි පිස්සෝ වගේ දානවා මොකාක්හරි ගොන්පාට් එකක්. කොටින්ම ජෝක් සෙක්ෂන් එකේ තියන එක ජෝක් කියල හිතාගන්නවත් පරිනත වෙයන්. ඊට පස්සේ අපි දේශපාලනේ කතා කරමු. දාල තියන ඒවා වැරදි නම් කියපන් වැරදි කියල. උඹට දිරවන්නේ නැත්නම් ජෙප්පෝ දාන ඒවා බලන්නේ නැතුව ඉඳපන්. ජෙප්පොන්ට දිරවන්නේ නැත්නම් අනිත් උන් දාන ඒවා උනුත් එකට එරෙහි මත කියන ක්‍රමයක් තියනවා. උඹගේ අම්ම මතක් කරගෙන රේප් කපල නෙමෙයි , ලිඛිත කරුණු , හැන්සාඩ් වාර්තා වගේ දේවල්. ඒවා ගැන දන්නේ නැත්නම් ඉතින් කොරන්න දෙයක් නෑ. කියාගන්න දේවල් කරුණු නැති වෙනකොට මොකාක්හරි කියන්න ඕන හින්දා කටට ආපු එකක් කියන්න නෙමෙයි, තහවරු කරන්න පුළුවන් කරුණු දාපන්, උඹ කියන දේට උඹ වගකියන්න පුරුදු වෙයන්. බැරිනම් උඹ දේශපාලනේ කතා කරන්න කලින් කරුණු හොයාගනින් තමන් කතා කරන්නේ මොනවා ගැනද කියල.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Kari katha kiyanna epa ban. Meka open forum ekak. Ona kenekta ona thread ekak balanna puluwan. Anika u ubata mukuth kiwweth nahane. Ohoma katha karanne ai?
    දැන් ඌ කියල තියෙන්නේ, මම මේක දාන්න ඕන නෑලු, හැමෝම දන්නවලු. එක, මේක තියෙන්නේ ජෝක් සෙක්ෂන් එකේ. දෙක මු වගේ තව කීපදෙනෙක් ඉන්නවා මම මොකක්හරි දානකන් ටැග් දාන්නයි, තේරුමක් නැති හරුප දාන්නයි, ෆේක් වලින් ඇවිල්ල රේප් කපන්නයි.

    ඌ කියල තියෙන්නේ මම මේක දාන්න ඕන නෑලු. පොඩ්ඩක් බලපන්කො එක නෙමෙයිද කියල. එතකොට ඌ කොහොමද මම දැමිය යුතු සහ නොදැමිය යුතු දේ මට කියන්නේ. උඹ කියපන්කො එක හරිද කියල. එහෙම මම දැමිය යුත්තේ මොකක්ද නොදමියයුත්තේ මොකක්ද කියල කොහොම ඌ මට උපදෙස් දෙන්නේ?

    එඩිට්: ඌ මුලින්ම කියනවා මේවා ඌට වැඩක් නෑලු. තියෙන්නේ ජෝක් සෙක්ෂන් එකේ, ජෝක් ඌට වැඩක් නැත්නම් නොබලා ඉන්න එකනේ බන් තියෙන්නේ, වෙන මොකක් කරන්න කියන්නද? මම වැඩක් නැති ඒවාට ගිහින් රිප්ලයි දාන්නේ නැනේ මේවා මට වැඩක් නෑ කියල. උඹ එහෙම දානවද
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම හිතන්නේ මේක තියෙන්නේ Joke සෙක්ෂන් එකේ. News සෙක්ෂන් එකේ ඒවා කියල වැරදිලාද කොහෙද? එක නෙමෙයි ඇත්ත, මම මොක දැම්මත් එකට බුරාගෙන පනින උන් කීපදෙනෙක් ඉන්නවා. උඹත් එකෙක්. ත්‍රෙඩ් දානකන් ඉන්නේ බුරාගෙන පනින්න. බුරාගෙන පැන්නත් කමක් නෑ කරුණු කාරනා අතේ තියාගෙන පරිනත සාකච්චාවකට නම්. මොකක්හරි කියන්න ඕන හින්දයි, අවධානය ගන්න ඕන හින්දයි පිස්සෝ වගේ දානවා මොකාක්හරි ගොන්පාට් එකක්. කොටින්ම ජෝක් සෙක්ෂන් එකේ තියන එක ජෝක් කියල හිතාගන්නවත් පරිනත වෙයන්. ඊට පස්සේ අපි දේශපාලනේ කතා කරමු. දාල තියන ඒවා වැරදි නම් කියපන් වැරදි කියල. උඹට දිරවන්නේ නැත්නම් ජෙප්පෝ දාන ඒවා බලන්නේ නැතුව ඉඳපන්. ජෙප්පොන්ට දිරවන්නේ නැත්නම් අනිත් උන් දාන ඒවා උනුත් එකට එරෙහි මත කියන ක්‍රමයක් තියනවා. උඹගේ අම්ම මතක් කරගෙන රේප් කපල නෙමෙයි , ලිඛිත කරුණු , හැන්සාඩ් වාර්තා වගේ දේවල්. ඒවා ගැන දන්නේ නැත්නම් ඉතින් කොරන්න දෙයක් නෑ. කියාගන්න දේවල් කරුණු නැති වෙනකොට මොකාක්හරි කියන්න ඕන හින්දා කටට ආපු එකක් කියන්න නෙමෙයි, තහවරු කරන්න පුළුවන් කරුණු දාපන්, උඹ කියන දේට උඹ වගකියන්න පුරුදු වෙයන්. බැරිනම් උඹ දේශපාලනේ කතා කරන්න කලින් කරුණු හොයාගනින් තමන් කතා කරන්නේ මොනවා ගැනද කියල.

    උබ හරි අමුතු පොරක් නේද.:Dහා හා මම එහෙනම් මීට පස්සේ ඔය කියන විදිහටම කරන්නම්කො.ඔච්චර තරහ ගන්න එපා.අන්න නිතරම තරහා ගන්න අයට කැන්සර් හැදෙනවා කියලා හොයාගෙන.:sorry:

    c0f498.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ හරි අමුතු පොරක් නේද.:Dහා හා මම එහෙනම් මීට පස්සේ ඔය කියන විදිහටම කරන්නම්කො.ඔච්චර තරහ ගන්න එපා.අන්න නිතරම තරහා ගන්න අයට කැන්සර් හැදෙනවා කියලා හොයාගෙන.:sorry:

    c0f498.jpg

    are you kidding me?

    watch this before engaging with a opposite idea again, it will save your life and time.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,837
    40,537
    113
    දැන් ඌ කියල තියෙන්නේ, මම මේක දාන්න ඕන නෑලු, හැමෝම දන්නවලු. එක, මේක තියෙන්නේ ජෝක් සෙක්ෂන් එකේ. දෙක මු වගේ තව කීපදෙනෙක් ඉන්නවා මම මොකක්හරි දානකන් ටැග් දාන්නයි, තේරුමක් නැති හරුප දාන්නයි, ෆේක් වලින් ඇවිල්ල රේප් කපන්නයි.

    ඌ කියල තියෙන්නේ මම මේක දාන්න ඕන නෑලු. පොඩ්ඩක් බලපන්කො එක නෙමෙයිද කියල. එතකොට ඌ කොහොමද මම දැමිය යුතු සහ නොදැමිය යුතු දේ මට කියන්නේ. උඹ කියපන්කො එක හරිද කියල. එහෙම මම දැමිය යුත්තේ මොකක්ද නොදමියයුත්තේ මොකක්ද කියල කොහොම ඌ මට උපදෙස් දෙන්නේ?

    එඩිට්: ඌ මුලින්ම කියනවා මේවා ඌට වැඩක් නෑලු. තියෙන්නේ ජෝක් සෙක්ෂන් එකේ, ජෝක් ඌට වැඩක් නැත්නම් නොබලා ඉන්න එකනේ බන් තියෙන්නේ, වෙන මොකක් කරන්න කියන්නද? මම වැඩක් නැති ඒවාට ගිහින් රිප්ලයි දාන්නේ නැනේ මේවා මට වැඩක් නෑ කියල. උඹ එහෙම දානවද

    Ane manda ban. Dennagema miscommunication kiyalai mata hithune