ඊජිප්තුවේ ගීසා වල ග්‍රේට් පිරමීඩය ඉදිකර ශතවර්ෂ ගණනාවකට පසුවත් මැමත්ස්ලා ජීවත්වෙලා තියෙනවා, අවසන් මැමත් වඳවී ගොස් ඇත්තේ ටූටන්කාමන්ගේ පාලන සමයේදී බවයි කියවෙන්නේ.
මාරි කියුරිගේ සටහන් පොත් තවමත් විකිරණශීලී, මාරි කියුරි හඳුන්වන්නේ "නූතන භෞතික විද්යාවේ මව" ලෙසයි.පොලෝනියම් සහ රේඩියම් සොයා ගැනීමට උපකාර වූ පර්යේෂණවලදී
විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවූ දුර්ලභ රෝගී තත්වයකින් ඇය මියගොස් තිබෙනවා.
වසර සියයකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඇයගේ පුද්ගලික දේපළ වල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වෙලා තිබෙනවා. ප්‍රංශය මෙය ජාතික නිධානයක් ලෙස
සලකනු ලබන අතර ඇයගේ සටහන් පොත් පැරීසියේ ජාතික පුස්තකාලයේ ප්රධාන ආරක්ෂිත පෙට්ටිවල තබා ඇත.
අපේ ස්නායු පද්ධතිය
මිනිසාගේ සුෂුම්නාව සාමාන්යයෙන් 44 cm දිග වන අතර එහි ආසන්න වශයෙන් මිලියන 13.5 ක් වන නියුරෝන වලින් සමන්විත වේ.
මිනිසා හඳුනාගෙන ඇති ලොව විශාලතම මල, මෙය Raflesia ලෙස හඳුන්වනවා.
විශේෂත්වය නම් මෙහි කොළ, මුල්, හෝ කඳක් නොමැති පරපෝෂිතයක් වීමයි.
ඇමසන් වල Shanay-Timpishka උණු වතුර වැව, මෙම ගංගාවේ දුර කිලෝමීටර් 6.4 කි. එහි උෂ්ණත්වය 45 ° C සිට 100 ° C දක්වා වෙන බව සඳහන්.
වික්ටෝරියා ලෑන්ඩ්හි පිහිටා ඇති මෙය බ්ලඩ් ෆෝලස් ලෙස හඳුන්වනවා. ඒ මෙහි වතුර ලේ මෙන් රතු පැහැය වීම නිසා. මෙම ජලයේ යකඩ අන්තර්ගත වීම නිසා මෙලෙස රතු පැහැ වී ඇති බව පැවසේ.
ගැඹුරු මුහුදේ ලස්සන වගේම භයානක පෙනුමැති මාළුත් ඉන්නවා. Sloane's viperfish ලෙස හඳුන්වන මේ මාළුවාට සිය මුඛය වසා සිටීමට නොහැකි තරමට විශාල දත් තිබෙනවා.
1850 ගණන් වල මිනිස්සු හිතුවේ මොලය මේ වගේ කියලා..
Lake Maracaibo ලෙස හඳුන්වන මෙම වැවට ඉතා විශාල ලෙස අකුණු පතිත වෙනවා..
ගසක මුල් වර්ධනය වන අයුරු...
මෙය ටර්මිනිස්තානයෙහි පිහිටා ඇති ස්වාභාවික වායු ක්ෂේත්රයක් වන අතර ඔවුන් එය “The Door to Hell” ලෙස හඳුන්වනවා.
මේ තියෙන්නේ wild banana ලෙස හඳුන්වන කෙසෙල් වර්ගයක්. අපි සාමාන්යෙන් දැකලා තියෙන කෙසෙල් වගේ නෙමෙයි මෙහි බීජ ගොඩක් තිබෙනවා.
ඒ වගේම කෙසෙල් ලෙල්ල ඝණකමින් වැඩි නිසා පීරීමට වඩා අපහසු වේ.
Hells of Beppu ලෙස හඳුන්වන මෙය ජපානයේ ඇති දිය උල්පතක්. පහළින් ඇති රතු මැටිවලින් තමයි ජලයට රතු පැහැය ලැබිලා තියෙන්නේ.
Titanoboa යනු පෘථිවිය මත ජීවත් වූ දිගම සර්පයායි. ඔවුන් 15m ක් පමණ දිගට වර්ධනය වන අතර බර ටොන් ගණන් බව පැවසේ..
ගිනි බෝල මතුවන තායිලන්තයේ ජලාශයක්.. මෙම ජලාශයෙන් මතුවන ගිනි බෝල මීටර් 10-20 ක් පමණ ඉහලට ගොස් අතුරුදන් වෙනවා. මෙයට හේතුව තවමත් සොයාගෙන නැහැ..
පෘථිවියේ ඉතිහාසයෙහි පැරණිම වර්ණය මෙය බව සොයාගෙන තිබෙනවා..
Christ of the Abyss ඉතාලිය කිට්ටුව මධ්යධරණී මුහුද ගැඹුරේ පිහිටා ඇති ජේසුස් වහන්සේගේ ලෝකඩ පිළිමයකි. එය වසර 70 කට පමණ පෙර එහි පිහිටුවා ඇති බව සඳහන්.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලය ඇස්ටෙක් ශිෂ්ටාචාරයට වඩා පැරණිය. ඔක්ස්ෆඩ් ආරම්භ කර ඇත්තේ වර්ෂ 1249 දී වන අතර ඇස්ටෙක් නගරයේ අග නගරය වන ටෙනොකොට්ලන් රාජ්යය ආරම්භ කරන ලද්දේ වර්ෂ 1325 ය.