I'm looking for a 'H' number, Automatic transmission Nissan Presea for my personal use. I need this car very soon... ikman එකෙ හරි online sale sites වල දාල තියෙන එවා ඔක්කොම මම බලල තියෙන්නේ, ඒවා හරියන්නෙ නැහැ. එක හින්ද, දන්න කවුරුහරි ගාව Presea එකක් තියෙනවනම්, එක විකුනනවනම්, මට එක සෙට් කරල please





