Safe by the grace of god

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Safe by the grace of god :P:P:P

    gossiplanka_2018-10-12_10-08-21.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගෝඩ් ගෙ ග්‍රේස් එක බලන්න තිබුන ගිනි නිවන සෙට් එකයි හෙලිකොප්ටර් එකයි තිබුනේ නැත්නම්.
    බලපල්ලා මුන්ගේ මිත්‍යා දුෂ්ටිය.. අඩුම ගානේ හෙනට පායන කාලෙක ඔය ගින්න පටන් ගත්ත විතරයි ඔය ප්‍රදේශයට විතරක් ධාරානිපාත වැස්සක්වත් වැස්ස නම් කියන්න තිබුන ඔය කතාව.

    ඒ විතරක්ද පට්ට හුළඟ එදා ඔතන. මාර ග්‍රේස් එකක් තමයි. :P
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ගෝඩ් ගෙ ග්‍රේස් එක බලන්න තිබුන ගිනි නිවන සෙට් එකයි හෙලිකොප්ටර් එකයි තිබුනේ නැත්නම්.
    බලපල්ලා මුන්ගේ මිත්‍යා දුෂ්ටිය.. අඩුම ගානේ හෙනට පායන කාලෙක ඔය ගින්න පටන් ගත්ත විතරයි ඔය ප්‍රදේශයට විතරක් ධාරානිපාත වැස්සක්වත් වැස්ස නම් කියන්න තිබුන ඔය කතාව.

    ඒ විතරක්ද පට්ට හුළඟ එදා ඔතන. මාර ග්‍රේස් එකක් තමයි. :P

    ඕකෙන් 6ක් 7ක් ගින්න අහුවෙලා මලානම් කියයි ඒක දෙවියන්ගේ කැමැත්ත කියල :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ethakota ai dannaa allah ekige building ekata thawa building 2k eha thiyana wena agam wala unge ewata haniyak wath nokara ekige shop eke baagayak winasa karala allah ge pihita giya thawa ekekge cool planet eka nuke karalama damme :rofl: