පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය
2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.
එහෙයින් ම 2009 මාර්තු 31 වනදායි අවසන් වූ මූල්‍ය වර්ෂය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා තිබූ අලාභය රුපියල් බිලියන 9.3කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 9.9ක් විය. මේ රාජපක්ෂ පවුල් පරිපාලනයේ පළමු වසරේ කෙරුවාවයි.
2009/2010 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 2.696කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 6කි.
2010/2011 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් මිලියන 381කි. සමූහයේ අලාභය රුපියල් මිලියන 202කි.
2011/2012 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ අලාභය රුපියල් බිලියන 19.67කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 17.17කි.
2012/2013 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 21.7ක අලාභයක් ලබා තිබේ. සමූහය ලෙස ලැබූ අලාභය රුපියල් බිලියන 22.5කි.
2013/2014 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 32.4ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර තිබේ.
2014/2015 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 16.49ක අලාභයක් ලබා ඇති අතර සමූහයක් ලෙස අලාභය රුපියල් බිලියන 16.3කි.
රටේ ගුවන් සේවයේ අයිතිය රජය සතුවිය යුතු බවත් ඉන් ලාභ ලැබිය නොහැකි නම් එය පාලක මණ්ඩලයේ දුර්වලතාවයක් බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාබය
රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට වත්මන් රජය උත්සාහ කරන බවට මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝටාබය මහතා ඉහත ප්‍රකාශය කළ අතර එහිදී
ඔහු උපහාසාත්මක සිනහවකින් යුතුව වැඩිදුරටත් පැවසුවේ "ඒක ඉතින් මේ රජයේ ප්‍රතිපත්තියක්නෙ පෞද්ගලිකකරණය කරන එක" යනුවෙනි.
පෞද්ගලීකරණයට විරුද්ධ වීම එක් කතාවකි. පෞද්ගලීකරණයට එරෙහිවීම යන ජනප්‍රිය සටන් පාඨයට මුවා වෙමින් රජයට පවරාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුල් සමාගම විසින් කළේ කුමක්ද යන්නත් මේ සමඟ ම විමසා බැලීම වටී.
පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය
ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල පසුගිය යුගයේ සිදු කෙරුණු දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව 2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිය 2008දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල් සමාගම විසිනි. දේශපාලනයේදීත් ආර්ථික කටයුතුවලදීත් රාජපක්ෂලා දන්නා එකම ක්‍රමවේදය වන්නේ පවුල්කරණය යි. එනම්, පවුලේ සාමාජිකයින්ට පවරා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ පාලනය යටතේ පත් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂලා විසින් මස්සිනාකරණය කළ බව පැවසීම නිවැරදි වනු ඇත.
නිශාන්ත වික්‍රමසිංහ යනු මීට පෙර තේ වත්තක පෙරියදොරේ ලෙස වැඩ කළ පුද්ගලයකු විනා ගුවන් සමාගමක් වැනි දැවැන්ත ආයතනයක් පාලනය කිරීම පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් හෝ අත්දැකීමක් ඇත්තෙකු නොවීය.
ශ්‍රී ලංකන් සමාගමේ දැවැන්ත අලාභය

මේ, රාජපක්ෂ පවුල් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළ විනාශයේ තරමයි. රාජපක්ෂලා රාජ්‍ය දේපළවලට මේ තරම් ආශාවක් දක්වන්නේ තමන්ට බලය ඇතිවිට ඒවා තමන්ගේ හිතූ මතයට පවුලේ බූදලය මෙන් පාවිච්චි කළ හැකි නිසාය. ඊටත් එහා යමින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ සිතූ සිතූ පරිදි විනාශ කර නැති භංගස්ථාන කිරීමට ඇති හැකියාව නිසාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂ පවුලට කෙතරම් සින්න වීදයත් එම සමාගමෙන් මිලියන ගණනින් වැටුප් සහ දීමනා ගෙවමින් නාමල් රාජපක්ෂගේ පෞද්ගලික කටයුතු සඳහා ගුවන් සේවිකාවක් ද යොදවා තිබිණි. වෙනත් උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි.
බලයට කෙළ හළමින් අතීතයට සිනාසීම
ගෝටාබය රාජපක්ෂ අද මාධ්‍ය ඉදිරියේ එළු සිනහව පාන්නේ තම පවුල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කළ මේ අපරාධය අමතක කර දමා විය යුතුය. ඔවුන්ට, විශේෂයෙන් ම ඔහුට එසේ අමතක කර දැමීම ඉතා පහසුය. එහෙත් මේ සමාගම ලැබූ අලාභය දෙස්, විදෙස් ණය වශයෙන් රටේ සමස්ත ජනතාවගේ කර මත පැටවී තිබේ. එහෙයින් ජනතාවට මේවා අමතක කළ නොහැක.
රාජ්‍ය දේපළ පිළිබඳ කැක්කුම රටට පෙන්වමින් ගෝටාබයලා යළිත් වලිකන්නේ රටේ බලය ඩැහැ ගැනීමටය. වැරදීමකින් හෝ යළි බලය ලැබුණොත් ගෝටාබයලා නැවතත් කරන්නේ රටේ සම්පත් විනාශ කරමින් ජොලිකර අවසානයේ ඒ බර ජනතාවගේ කර මත අත හැරීමය. ශ්‍රී ලංකන් සමාගමේ ඉරණම යනු රාජපක්ෂ පවුල් පාලනය විසින් සමස්ත රටට ම අත් කරදුන් විනාශකාරී ඉරණමේ ම කුඩා සාම්පලයක් පමණි.
ගෝටාබය ඔලොක්කුවට හිනා වෙන්නේ මේ තරම් අපරාධ කර තිබියදීත් තමන්ගේ පවුලේ සාමාජිකයින්ට නීතිය ක්‍රියාත්මක නොකෙරූ වත්මන් රජයට ය. ඒ රජයට ඡන්දය දුන් ජනතාවට ය. එසේම නැවතත් තමන්ට මෙවැනි විනාශ කිරීම සඳහා බලය ලබා දෙන්නට පෙළගැසී සිටින අතවැසියන්ට ය.
- https://lankanewsweb.net/sinhala/පු...්‍රී-ලංකන්-අලාභය,-ගෝටාබය-සහ-පවුල්-පාලනයේ-ශාපය
Wickramasinghe’s delay of Frankfurt flight cost SriLankan $ 90,261
Thursday, 16 August 2018 00:59
By Skandha Gunasekara
Sri Lankan Airlines had incurred an additional expenditure of $ 90,261 (Rs. 14.5 million) for 128 passengers in January 2014 as a result of the passengers missing their connecting flights due to the then Chairman Nishantha Wickramasinghe overruling a decision made by a highly trained operations control manager.
Read more:
http://www.ft.lk/front-page/Wickram...furt-flight-cost-SriLankan---90-261/44-661026
SriLankan Airlines ex-Chairman used head-of-state privileges to divert aircraft for personal gain
Aug 08, 2018 17:02 PM GMT+0530
ECONOMYNEXT - Brother-in-law of ex-President Mahinda Rajapaksa, Nishantha Wickremesinghe had used priviledges reserved for the head-of-state to divert an aircraft for personal use, inconveniencing passengers and causing the airline financial and reputational damage, a commission of inquiry heard.
Read more:
https://economynext.com/SriLankan_A...ert_aircraft_for_personal_gain-3-11476-6.html
Nishantha Wickremasinghe allocated (Rs.2.4 million per month) Dubai apartment for female officer
2018-10-09 07:23:32 26 15553
Within the period from 2012 to 2014, the then SriLankan Airlines Chairman Nishantha Wickremasinghe had allocated Rs.2.4 million for an apartment for a female Sales Support Officer in Dubai but previously it was claimed as an accommodation for executive trainees, it was told at the SriLankan Airlines Commission yesterday.
Read more:
http://www.dailymirror.lk/156604/Ni...-allocated-Dubai-apartment-for-female-officer
Shiranthi Brother SriLankan Chairman’s Girlfriend Couldn’t Wait
Just a week after local newspapers exposed SriLankan Airlines Chairman, Nishantha Wickremasinghe for ordering a Colombo bound aircraft from Kuala Lumpur to Singapore just to pick him up en route it has now been revealed that he had once again intervened to change another flight.
The Sunday Times reported that a SriLankan Airlines flight from Colombo to Paris was supposed to wait until a tour group of some 80 passengers going to the French capital arrived from the Maldivian capital of Male, but had suddenly taken off after “an influential crew member” had intervened.
“However after a short wait, it suddenly took off without the inbound passengers from Male. The 80 tourists were transferred to other carriers,” the Sunday Times report said.
“The talking point on the corridors of the Bandaranaike International Airport (BIA) was whether an “influential” flight crew member with connections to the top telephoned a big wig and said the long wait is troubling her. Instructions came for the flight to take off for Paris immediately” the newspaper reported.
- https://www.colombotelegraph.com/in...rilankan-chairmans-girlfriend-couldnt-wait-3/
Nishantha Wickremasinghe’s travel expenses more than Rs 24 m
The cost for duty travel overseas incurred by the Chairman’s office of the SriLankan Airlines from 2010 to 2015 was a staggering Rs. 24.9 million, the Presidential Commission to Inquire into Allegations of Large Scale Frauds and Malpractices in SriLankan Airlines, SriLankan Catering Ltd and Mihin Lanka (Pvt) Ltd. revealed.
- http://www.sundayobserver.lk/2018/07/15/news/nishantha-wickremasinghe’s-travel-expenses-more-rs-24-m
Ex-UL Chairman’s drivers earned excessive salaries: Official
Thursday, 12 July 2018 01:02
By Maleesha Sulthanagoda
Three drivers working for former SriLankan Airlines Chairman Nishantha Wickramasinghe earned hundreds of thousands of rupees in overtime and other payments, with no official oversight to check if their work claims were verified, a top official told the Presidential Commission yesterday.
More:
http://www.ft.lk/news/Ex-UL-Chairman-s-drivers-earned-excessive-salaries--Official/56-658900
SriLankan Airlines posts Rs6.5bn loss for 2016/17
May 04, 2017 (LBO) – SriLankan Airlines has recorded an unaudited group loss of 6.49 billion rupees for the financial year before finance and one-off charges, the carrier said.
This is an increase from the 2.90 billion rupees loss recorded in the prior year.
“But it’s a significant improvement from the deficit that had been budgeted for the year,” the airline said.
Based on draft accounts, the total operational revenue increased to 136.68 billion rupees from 129.48 billion rupees in the prior year.
- http://www.lankabusinessonline.com/srilankan-airlines-posts-rs6-5bn-loss-for-201617/

Last edited: