ඔව් මචන් මුල් එකේ තිබ්බ ස්ටෝරි ටයිප් එක සම්පුර්ණයෙන්ම කෑවා ප්රොෆිට් කරන්න ගිහින් පස්සෙ ආපු රාස් වලින්![]()
පලවෙනි එක තරම් ඒවා සාර්ථක උනේ නැහැහප්පා දෙවෙනි එක හරිනැද්ද?
පලවෙනි එක තරම් ඒවා සාර්ථක උනේ නැහැ
සෙක්ස් සහ හෙන බොරු ග්රැෆික් දාලා වැඩේ කෑවා
ඔව් බන් මම නම් උගේ ඒවා බලන්නේ නෑ![]()

