xs ද බ්රෝ කියක් උනාද ?
පික්ස් ටිකක් දාන්නකෝ
කෙල්ලට j7 අරන් දෙන්න
223k una bro..
ipone xs kiyala search karala balanna

xs ද බ්රෝ කියක් උනාද ?
පික්ස් ටිකක් දාන්නකෝ
කෙල්ලට j7 අරන් දෙන්න

ඇපල් එකක්ම අරන් දිපන්...එත්කොට Imessage,facetime වලින්ම Free LOVE කරන්ඩ පුලුවන්..
උබ කීයක් වියදම් කරන්න කැමති ද කියල දාපන් , කට්ටිය හොද ෆොනේ එකක නම කියයි![]()

ow ow api dakala thiyanawa android anathayo apple diha bala bala hullanawa![]()
machan girl ta phone ekak aran denna one.
aduma wiyadamin wade wenna ona.
man gawa thiyenne ipone xs ekak.
eth eyata loku ganak wiyadam karanna ba..
podi ganakin premium look ekak thiyana ekak nam hodai.
podi ideas tikak deepanko![]()
