Skrill $110 withara ganna puluwan
@171 Rs/$
Ona kenek innawanam pm ekak danna
okkoama ekapara ganna ekekwa thama hoyanne
@171 Rs/$
Ona kenek innawanam pm ekak danna
okkoama ekapara ganna ekekwa thama hoyanne
Skrill $110 withara ganna puluwan
@171 Rs/$
Ona kenek innawanam pm ekak danna
okkoama ekapara ganna ekekwa thama hoyanne
උබ නේද ඒ ත්‍රෙඩ් එකෙත් සල්ලි ඉල්ලුවේ.අද උදේ එකෙක් ඩොලර් 50 ක් ඇහැව්වා. පොඩ්ඩක් බලපන්.
https://www.elakiri.com/forum/showthread.php?t=1872863
උබලා වගේ අනාථයෝ ඉන්ටනෙට් එන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ ඔක්කොටම. පාඩුවේ මාසෙට ගානක් හොයාගෙන හිටපු උන්ටත් දැන් මේ සර්විස් නැහැ උබලා වගේ අනාත උන් නිසා. අපිට හිගන්න ඕනා නැ යකෝ. කාඩ් එකෙන් ගහලා ගන්නවා ඕනානම්. අපිට ඔය රිස්ට්‍රික්ෂන් නැහැ.උබ නේද ඒ ත්‍රෙඩ් එකෙත් සල්ලි ඉල්ලුවේ.
EZ cash walin ganinko
ඔය සල්ලි ට්‍රාන්ස්ෆර් කරන වැඩේ ස්ක්‍රිල් වලින් කරන්න එපා.. නෙට්ටේලර් එකෙනුත් එපා. නොදන්නා අයට ට්‍රාන්ස්ෆර් කරලා මනි ලෝන්දරින් කෙස් ඒවි. සක්‍රිල් එකට නඩු යනවා යුඑස් වල ඔහොම සින් කරන්න කස්ටමර්ලට අනුබල දුන්නා කියලා. ඒ නිසා දන්නා කෙනෙකුට හැරෙන්න ඔය වැඩේ කරන්න එපා.ez cash walin ganna puluwan. eth wena ekekta uwamanawakata transfer karalath denawa, matath lesi me waden
ඔය සල්ලි ට්‍රාන්ස්ෆර් කරන වැඩේ ස්ක්‍රිල් වලින් කරන්න එපා.. නෙට්ටේලර් එකෙනුත් එපා. නොදන්නා අයට ට්‍රාන්ස්ෆර් කරලා මනි ලෝන්දරින් කෙස් ඒවි. සක්‍රිල් එකට නඩු යනවා යුඑස් වල ඔහොම සින් කරන්න කස්ටමර්ලට අනුබල දුන්නා කියලා. ඒ නිසා දන්නා කෙනෙකුට හැරෙන්න ඔය වැඩේ කරන්න එපා.
ඒ සපෝට් නැත්තේ අර කේස් එක නිසා තමා බන්. ක්ලාස් ඇක්ෂන් ලෝසුට් එකක් තියනවා පේසේෆ් එකට. ඉස්සර ස්ක්‍රිල් එක තම යුස් වල ලොකුව පේමන්ට් ගේට්වේ එක ඔන්ලයින් ගම්බ්ලින් වල. එතකොට ඕක තිබ්බේ මනිබුකර්ස් කියලා.man ona tharam transfer karala thiyenawa ban. no issue
usa wala skrill & neteller use karanna behe. support nehe