ඔකේ ඉතින් දෙපැත්තක් තියනවා. වතුර බාල්දි 7න කතරගම යන්න වාහන හදන්න පුළුවන් කියපු උන් හිටියා. පොලිතින් වලින් පෙට්‍රල් හදන්න පුළුවන් කියපු උන් වගේ ඩයල් අතරේ බ්රේක් සෙන්සර්. ලන්ද්මස්ටර් වගේ දේවල් කරපු උනුත් ඉන්නවා. කිලෝමීටර් 20ක් දුර යන රොකට් හදනවා කියන මොංගල් ඉස්කෝලේ ළමයින්ට බැක් කරන ජනාදිපති කෙනෙක් ඉන්න රටක. රටවැසියාගේ දස්කම් හරියටම කියන්න බැහැ ඇත්තද බොරුද කියලා.

අවෝඩ් එකක් ගත්තු එක වටිනවා./ මම කියන්නේ නැහැ මේ මනුස්සයා බොරුකාරයෙක් කියලා. එත් ඇත්ත නම් මේ මනුස්සයා කියන්නේ, මේ මනුස්සයට ආයේ ලංකාවේ දේශපාලුවෝ පස්සේ යන්න ඕනෑකමක් නැහැනේ. මාස්ප්රදක්ෂන් වලට ඕනා තරම් කම්පැනි තියනවා ඇත්තටම ඔය ප්‍රඩක්ට් එකේ පේටන්ට් එක මෙයට තියෙනවනම්. හදන හැම මැෂින් එකකින්ම ගානක් මෙයාට ගෙවයි. එහෙමයි ලෝකේ ඕවා වෙන්නේ. නව නිපැයුම් කියලා ආයේ එක එකා පස්සේ යන්න ඕනා නැහැ.USA වලට ගිහින් අවොර්ඩ් එකක් ගත්තමවත් බැරිද?![]()
තමන් මොකක් හරි හැදුවම ඒක මාකට් කරගන්න දන්නෙ නැත්නම් වැඩක් නැහැ
ලංකාවෙ එවුන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්න දන්නෙ නැහැ. මම හොදටම දන්න එකෙක් හිටියා ඉලෙක්ට්‍රොනික් පොඩි ගැජට් එකකට ලංකාවෙ පේටන්ට් එකක් තියන (ඉස්කෝලේ යන කාලෙ පේටන්ට් එක අරන් තිවුනේ).
හැබැයි උගේ සහ උගේ තාත්ත හිතන් හිටියේ ඌ ඉගෙනගෙන ඉවරවෙලා තනියම බිස්නස් එකක් කරලා ගොඩයන්න
ඒ කාලෙ ඩයල් එකක් උන්ගෙන් අහ අහ හිටියා ඌ වියදම් කරන්නම් මේක කොමර්ශලි හදමු කියලා. අරූගෙ තාත්ත හිතුවෙ මූ හදපු එකෙන් වෙන එකෙක් ගොඩයන්න හදන්නෙ, වෙන එකෙක් සම්බන්ධකරගන්නෙ මොකටද අපිම මේක හදලා විකුනනවා කියලා
අන්තිමට උන් කරපු දේකුත් නැහැ අර ඉන්වෙස්ට් කරන්න හදපු ඩයල් එක වෙන වෙන බිස්නස් කරලා ගොඩගියා ඌ දැන් ලංකාවෙත් නැහැ. දන්න විදියට කැනඩාවෙද කොහෙද PR එකකුත් ලැබිලා ගියා
අර පේටන්ට් එක තියන එකා ඉස්කෝලෙන් අවුට් උන ගමන් ගෑනියෙකුත් අරන් අන්න දැන් ලමයි බල බල උගේ තාත්ත වගේම ඉඩ කඩම් වල වැඩ කරගෙන ඉන්නවා. උගේ තාත්ත අරූගෙ ඔලුවට දාල මේකෙන් ඌ ගේමක් නැතුව කෝටි පතියෙක් වෙනවා කියලා හරි හමන් විදියට ඉගෙන ගත්තෙත් නැහැ
ලංකාවෙ සේරම මොකක් හරි හදපු එවුන් හිතන් ඉන්නෙ හදපු ගමන් ආන්ඩුවෙන් සල්ලි දීලා ඒක කොමර්ශලි කරන්න ඕන කියලා. එහෙම මගුලක් නැහැ මොකක් හරි හැදුවා නම් තමන් දැනගන්න ඕන කොහොම හරි ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගෙන කොමර්ශලි මොකක් හරි කරන්න
මම තව දැක්කා පහුගිය ටිකේ කාටද පේටන්ට් එකක් තියනවා හොස්පිටල් වල බෙහෙත් තියන ෆ්‍රිජ් වල කරන්ට් එක ගියොත් හරි ෆ්‍රිජ් එක කැඩුනොත් හරි SMS එකක්ද කෝල් එකක්ද එන ගැජට් එකක් හදලා තියනවා කවුරුවත් මේක ගැන උනන්දුවකින් බැලුවෙ නැහැ කියලා. ඌ සහ ඌට කමෙන්ට් කරන ෆේස්බුක් එකේ සෙනග හිතන් ඉන්නෙ ඒක මහා ලොකු ඉනවේශන් එකක් කියලා
අපි ඕකම අපේ සර්වර් වලට අපිම හදලා සෙට් කරලා තියනවා, කරන්ට් ගියොත්, ඕවර් හීට් උනොත්, කරන්ට් ගිහින් UPS වලට ස්විච් වෙලා UPS බැටරි ක්‍රිටිකලි ලෝ උනොත් එහෙම Infra Team එකටම SMS එන්න
කරලා තියෙන්නෙ Arduino එකයි Temperature Sensor එකයි GSM module එකයි සෙට් කරලා සිම්පල් කෝඩ් එකක් ගහලා. කෝඩ් ලයින් 50ක් වත් නැහැ ඔය ටික සේරම වෙන්න. ඔය වගේ හේතු නිසා තමයි ඕවට වැඩිය කවුරුවත් අවධානයක් දෙන්නෙ නැත්තෙ, හරියට කරපුවා නම් අනිවාර්යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් හොයන් ගොඩදාන්න පුලුවන්

You must spread some Reputation around before giving it to NEMISIS again.තමන් මොකක් හරි හැදුවම ඒක මාකට් කරගන්න දන්නෙ නැත්නම් වැඩක් නැහැ
ලංකාවෙ හදන්න පුලුවන් කම තියනවා නම් රටින් ගේන එක නවත්තන්න කලින් මේහේ හදලා පෙන්නන්න ඕන
දැන් ඔය Facebook, Microsoft, Apple එහෙම පටන් ගන්න කාලෙ උන්ට US Government එකෙන් ෆන්ඩ් කරේ නැහැනේ
උන් තනියම ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන බිස්නස් එකක් ලෙවල් එකකට ගෙනාවා. ඔය හැම කම්පැනියකම ෆවුන්ඩර්ස්ලාට තියෙන්නෙ පොඩි ශෙයාස් ගානක්. අනික ලංකාවෙ එවුන් හිතන්නෙ අයිඩියා එක තමන්ගෙ නිසා ඉන්වෙස්ට් කරන එකාට තමයි පොඩි ශෙයා එකක් එන්න ඕන තමන්ට තමයි වැඩිපුර අයිති වෙන්න ඕන කියලා, එහෙම උනාමත් කවුරුවත් කහනවට ඉන්වෙස්ට් කරන්න එන්නෙ නැහැ

You must spread some Reputation around before giving it to NEMISIS again.
මචන් එහෙම ඉන්වෙස්මන්ට් කරන එවුන් ඉන්නවද ලන්කවෙ සාමාන්‍යයෙන් ?