Is this a good deal

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar559153_9.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වගේ වැඩ කරන්න ද ගන්නෙ? i3 එකක් ද? හරියට පැහැදිලි නෑ
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොන වගේ වැඩ කරන්න ද ගන්නෙ? i3 එකක් ද? හරියට පැහැදිලි නෑ

    මම bit කරනවා ඒක නිසා
    programming කරන්න වගේ තමයි
    I3 එකක් machan
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම bit කරනවා ඒක නිසා
    programming කරන්න වගේ තමයි
    I3 එකක් machan

    ඕකෙ සාමාන්‍යයෙන් Student Offers තියෙනවනෙ. අහල බැලුවෙ නැද්ද ඒ ගැන?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕකෙ සාමාන්‍යයෙන් Student Offers තියෙනවනෙ. අහල බැලුවෙ නැද්ද ඒ ගැන?

    මේක තමයි student offer එකට තිබුණේ
    තව එකක් තිබුණා මේකෙම i5 එක 90 ගාණක් කිව්වා