75000 Rasswak hambuna

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මචන්ලා , රස්සවක් හම්බුනා පඩිය 75000/-

    එත් බන් තනියම ඔක්කොම කරන්න ඕන .එක තමා ලොකුම අවුලකට තියෙන්නේ. Assistant කෙනෙක් වත් නැහැ.
    ඒ නිසා පොඩි බයක් තියෙනවා යන්ඩ බන් , ඕක කරගන්න පුළුවන් වේඉද කියලා .

    appointment letter එකත් හම්බුනා , එත් යන්ඩ හිතෙන්නෙම නැහැ , මොකද කරන්නේ
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    Assistant kenek kyuwe
    mokakda field eka
    gihin balapan karaganna amarumanam kalak yddi therine ethakota kyala nawathiyan
    giyama hariynwa ban
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කටු නැති job එකක් ඉතින් කොහෙද බන් තියෙන්නේ. හොදට හිතලා බලලා වැඩේ ගොඩ දාගනින්. ආත්මගරුත්වය රැකගෙන ජොබ් එක කරපන්. හොරකමට එහෙම පුරුදු වෙන්න එපා.. ජය :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Job එක ටික කාළයක් කරන කොට ලෝකෙට කියපන් Assistant කෙනෙක් ගත්තොත් හොඳයි කියලා. Performance පෙන්නපන්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වයස කීයද උඹෙ ?
    තනියම ඔක්කොම කරන එකෙ දෙපැත්තක් තියෙනවා. හැමොම කතාකරන පැත්ත නම් ඉතිං "කට්ට කන්න වෙනවා "

    ඒත් හැමොම කතානොකරන වටිනාම පැත්ත

    "උඹ උඹෙ ජොබ් රොල් එකට අදාලව ලොකු ඉගෙනීමක් ,අත්දැකීමක් හම්බවෙනවා "

    මන් නම් කියන්නෙ ගිහින් බාරගනින්. අභියොග බාරගනින්.
    කොහොමත් ප්‍රොබෙෂන් පීරියඩ් එකක් ඇතිනෙ ? උඹට අවුල් වගෙ නම් පළවෙනි සතියෙන් දෙකෙන් බලලා සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.
    එත් මන් කියන්නෙ නම් ඕක හොඳ අවස්ථාවක් කියන එක.

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    කටු නැති job එකක් ඉතින් කොහෙද බන් තියෙන්නේ. හොදට හිතලා බලලා වැඩේ ගොඩ දාගනින්. ආත්මගරුත්වය රැකගෙන ජොබ් එක කරපන්. හොරකමට එහෙම පුරුදු වෙන්න එපා.. ජය :yes:

    oww eka nam atta... moral up
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    වයස කීයද උඹෙ ?
    තනියම ඔක්කොම කරන එකෙ දෙපැත්තක් තියෙනවා. හැමොම කතාකරන පැත්ත නම් ඉතිං "කට්ට කන්න වෙනවා "

    ඒත් හැමොම කතානොකරන වටිනාම පැත්ත

    "උඹ උඹෙ ජොබ් රොල් එකට අදාලව ලොකු ඉගෙනීමක් ,අත්දැකීමක් හම්බවෙනවා "

    මන් නම් කියන්නෙ ගිහින් බාරගනින්. අභියොග බාරගනින්.
    කොහොමත් ප්‍රොබෙෂන් පීරියඩ් එකක් ඇතිනෙ ? උඹට අවුල් වගෙ නම් පළවෙනි සතියෙන් දෙකෙන් බලලා සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.
    එත් මන් කියන්නෙ නම් ඕක හොඳ අවස්ථාවක් කියන එක.

    Moral up machan.... thnks
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Thaniyama igena ganna deyak thamai machan watinne.. Minimum supervision, you will have freedom to whatever you want and still complete the given task. my advice is just give it a chance kiyala... Best of Luck!
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Thaniyama igena ganna deyak thamai machan watinne.. Minimum supervision, you will have freedom to whatever you want and still complete the given task. my advice is just give it a chance kiyala... Best of Luck!

    atta tamai.... thnks for moral up;