Jeewithe palamu wahane.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බාස් නෙව්ය් බන් හොද තැනකට වාහනේ දාල ෆුල් රිපෝර්ට් ගනින්... බාස් ගිහින් කොමද හොයන්නේ ? එක්ස්පිරියන්ස් එකෙන් කියන දේ අව්ලක් නැ වාහනේට තට්ටු කරලා ටින්කරින් බලනවා
    සය්ලන්සර් එකේ දුමේ සුවද බලනවා අනේ මන්ද බන්.... ගොඩ දොස්තරලා නම් සෙට් නැ ගානක් ගියත් බලවන එක තමය හොද...
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    අාතල් දෙන්න එපා පුතී.. උඹ මේ website එක Promote කරගන්න හදන වැඩක් වගේ මටනම් හිතෙන්නේ.. :angry::angry::angry:
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    බාස් නෙව්ය් බන් හොද තැනකට වාහනේ දාල ෆුල් රිපෝර්ට් ගනින්... බාස් ගිහින් කොමද හොයන්නේ ? එක්ස්පිරියන්ස් එකෙන් කියන දේ අව්ලක් නැ වාහනේට තට්ටු කරලා ටින්කරින් බලනවා
    සය්ලන්සර් එකේ දුමේ සුවද බලනවා අනේ මන්ද බන්.... ගොඩ දොස්තරලා නම් සෙට් නැ ගානක් ගියත් බලවන එක තමය හොද...

    maharagama kittuwa check karana place ekak dannawanam kiyahanko.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    අාතල් දෙන්න එපා පුතී.. උඹ මේ website එක Promote කරගන්න හදන වැඩක් වගේ මටනම් හිතෙන්නේ.. :angry::angry::angry:

    Site adanna tharam denumak ne ban. Elakiri eke video eka dekala thamai every ekka ganna hithuwe.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    baasa rana yanne balagena. wikunna eka podi igiyak dunnam ubata wahane hoday kiyanawa podi commission ekak kata waha watila.... aththatama hoday da narakay da kiyala balanne nathiwa.. danna adunana porak nam kamak naa

    Bass mam danna ekek.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    pissuda yako bas la ekka yanna. charcheks ekata dapan, ru 3000 y yanne . points 200k check karala full report eka denawa.. baas ta athe gahaganna kiyapan
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    oka 11.5kta denne ai bn. 2014 ekak yanneth 24katane. Oke mokak hari case ekak athi. balala ganin.