මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.

    වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.

    **** රතිඤ්ඤා ගෙනාවෝ :lol::lol::lol::lol::lol::lol:

    '
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවර ගන්න බැරි වේවි බන්. එහෙම කරනව නම් ලොකු වන්දියක් ඉල්ලාවි. දෙන්නගේ අමුඩත් උගස් කරන්න වේවි! :rolleyes:

    බලමු, ක්‍රමයක් තියෙනව ඒක එලි කරන්ඩ බැ..ඒක නිසා හොද විදිහට වෙයි..:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    රාජිතයට කෙල වෙන එක නම් දරාගන්න බැරි තරම් සතුටක්

    ඕකා අලුත් ආණ්ඩුවේත් ඇමතිකමක් ගනී මහින්දගේ පස්ස ලොවල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පවර ගන්න බැරි වේවි බන්. එහෙම කරනව නම් ලොකු වන්දියක් ඉල්ලාවි. දෙන්නගේ අමුඩත් උගස් කරන්න වේවි! :rolleyes:

    මොන පිස්සුද බන් ගත්ත සල්ලි ආපුහු දුන්නත් ආයෙ දෙන්නෑ උන්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    බලමු, ක්‍රමයක් තියෙනව ඒක එලි කරන්ඩ බැ..ඒක නිසා හොද විදිහට වෙයි..:):)

    ඒ කියන්නේ ඩිල් එකක් තිනවා :rofl::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප‍්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.

    වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.

    **** රතිඤ්ඤා ගෙනාවෝ :lol::lol::lol::lol::lol::lol:

    '

    Ado hithagannawath ba ban. Danui danagaththe.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බලමු, ක්‍රමයක් තියෙනව ඒක එලි කරන්ඩ බැ..ඒක නිසා හොද විදිහට වෙයි..:):)

    mekata utharayak depan parliament eka wisurawana da nadda?.

    anek aurudama addoth MR agamathi wediyata MR ge name ekath iwarai.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා

    May be Ranil & Sirisena trap
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,388
    1,381
    113
    රාජිතයට කෙල වෙන එක නම් දරාගන්න බැරි තරම් සතුටක්

    කක්කුස්සි කටා! ඕකට දැන් රෙද්දේ රෙවිලා ඇති. :( ඊලඟට වෙඩි ගහන්න ඕනා ඕකා පන්නපු වෙලාවට. :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kawuru hari danna ekek kiyapan My3 ta powers hambune kohomada kiyala Ranil ain karanna? ai pahugiya dawas wala kiwwa na andu krama wiwasthaawe ehema thibba power eka nathi kara kiyala
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මට තියෙන ප්‍රස්නෙ වටෙ පිටාවෙ උන්ට කොහෙන්ද මේ වෙලාවෙ රතිඤ්ඤා කියලා , මේ වැස්සෙත් :shocked:
     
    Status
    Not open for further replies.