නොමැකෙන යුගයක් ලියා මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සමුගනී..........anurata baye penala yanawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

    අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත් සෞඛ්‍ය තත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගෙන ඇත.

    සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනයන් ද මේ සඳහා බලපා ඇති බව ද දැනගන්නට තිබේ.


    තිස් වසරක යුද්දය අවසන් කිරීම, ආර්ථිකය 7.6%ක වේගයකින් වර්ධනය කිරීම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම ඒ මහතා ජනාදිපති ධුර කාලය අතුලත සිදු කිරීමට සමත් විය.

    rata bankoloth karala dala naki maina anurata baye penala yanawa

    @netudara @2osama
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    නාකි මයිනගෙයි පොනිලගෙයි පාදඩ දේශපාලනය අවසන් තිත තැබූ අපේ අනුර සහෝදරයාට ශ්‍රී ලංකා මාතාවගේ ප්‍රණාමය!
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,803
    113
    යුද්ධය ඉවර කරාට පස්සේ හොරකම් නොකර (අඩුම තරමින් අඩුවෙන් හොරකම් කරලා), තමන්ගේ පවුලේ එවුන්ට හෙන්චයියන්ට නීතියට පිටින් පිස්සු කෙලින්ඩ නොදී, හරි වෙලාවට විශ්‍රාම ගියා නම් දෙවියෙක් වගේ වැදුම් පිදුම් ලබන්න හිටපු මනුස්සයෙක්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාව බලේට ආවෙ නැත්තං අපිට ජීවිතේට ඇහෙන නිවුස්ද මේවා. 🙏😍😍

    2048 වෙනකන් ඕන මිලකට තෙලුයි, ගෑසුයි විතරක් තිබුණම ඇති කියපු වේසා බයියන්ට රෙද්දෙ රෙවිලා ඇති 😹

    මෙන්න මේවට තමා වෙනස කියන්නෙ 😍
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    තිස් වසරක යුද්දය අවසන් කිරීම, ආර්ථිකය 7.6%ක වේගයකින් වර්ධනය කිරීම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම ඒ මහතා ජනාදිපති ධුර කාලය අතුලත සිදු කිරීමට සමත් විය
    ඈ හුත්තිගේ පුතෝ තෝ දාපු News එකම තොට කියවා ගන්න බැරිද🤣🤣
     
    • Haha
    Reactions: khjinesh

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඔව් ඉතිං හරි "මැකුවොත් හිරේ"නෙ
    u awith changes tikak kara
    hodata ho narakata

    eka mis use kare uge puthala set ekayi
    nayo tikayi
    unta salakana widiya dakkama horu tikath plug wuna
    meya meyage lagin inna ayata mokuth wenna denne na,.

    eka hoda Leadership quality ekak wunata Sinhayek nari relak lankara ganna hoda na
    thwa sinhayo tikak lankara gannwa misak.

    awasanwata eka therun na / therum ganna uthsaha karewath na