It's all mahindas plan

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    lol Whatever helps you sleep at night

    Mark my words, Ranil will demonstrate that he has the majority in the parliament, MR will go back to being a minister after having the shortest run as the PM in the history of SL

    Mahinda has already gained 120 members. Looks like he is gonna show the majority sometimes with 2/3.....
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මෙන්න බේරෙන්න දිය යුතු නියම උත්තරේ දීලා තියෙනවා. :rofl:
    ඇත්තටම aus වල ඉඳලා විහිලුවට නෑ කියනවා වගේ අඟවන්න තමයි උඹ ඔය උත්තරේ දීලා තියෙනේ. ඔහොම කිව්වම තවදුරටත් ප්‍රශ්න අහන්නේ නැති බව දන්නවනේ. :P

    muta podi upset ekak thyenwa bn
    ganan ganna epa
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Mahinda has already gained 120 members. Looks like he is gonna show the majority sometimes with 2/3.....

    demala sandaane manthreela kiyak innawada machan? Un MR ta support wena widiye wadak karai kiyala hithanna ba..:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Mahinda has already gained 120 members. Looks like he is gonna show the majority sometimes with 2/3.....

    උබ බීලද? මේ දැන් පවතින වාතාවරනයට අනුව මහින්දට 113ක් නෑ 113ක් තියෙනව නම් මෛත්‍රී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්නෙ නෑ. මෛත්‍රී මේ කාලය අරන් දීලා තියෙන්න මහින්දට 113 හදාගන්න.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබත් ඔහොම ප්ලෑනක් ගහලා ඇලියොන් එකක් බස්සපන්කෝ මචං
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    demala sandaane manthreela kiyak innawada machan? Un MR ta support wena widiye wadak karai kiyala hithanna ba..:confused:

    ඔකුන් කොහොමත් කරන්නේ ඉන්දියාව කියන දේනේ. මහින්ද ලොක්කා ලගදි ඉන්දියාවට ගිය වෙලේ මොන වගේ ඩිල් දම්මාද දන් නෑ.

    උබ බීලද? මේ දැන් පවතින වාතාවරනයට අනුව මහින්දට 113ක් නෑ 113ක් තියෙනව නම් මෛත්‍රී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්නෙ නෑ. මෛත්‍රී මේ කාලය අරන් දීලා තියෙන්න මහින්දට 113 හදාගන්න.

    අමාත්ය මන්ඩලය, බජට් එක, මිනිස්ට්‍රි වල වැඩ. මටත් වටින් ගොඩින් අවේ, හැබැයි සොස් එක කලින් කියපු එවා හරි.. 2/3 බලය හදනවා වගේ. බලමු.
     
    Last edited:

    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    It's all mahindas plan since 2015. He knew he would get fkd up soon.so called an immediate presidency in 2015.Sent his beloved maitree as a common canditate.Told him to fuck the country up till 2018 then make him the pm.So now people will never vote ranil or unp again.

    Boruwata lamai tika dawaaakata dekakata remand demma.
    Dumindayawa poddak hirakarala tibba.
    Lambo tika allala diranna demma:yes:

    Sirisena ma nigga:cool: mahindas love

    Hey, I completely agree. I also thought the same. lol