වැල ඕපන්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවයි. අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.
    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්‍ෂ ගණනාවක් මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් එක්වීමට නියමිතව ඇති බවයි.
    ඔවුන්ද ඇතුළුව මන්ත‍්‍රීවරුන් 20කට වැඩි ප‍්‍රමාණයක් මීලග පාර්ලිමේන්තු දිනයට පෙර නව ආණ්ඩුව හා එක්වනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0

    boru ballekvath mahinda ekka yanne naha.ehenam hetama parliament eka open karapanko.:D