Airplane Crashed

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    There is one province in Indonesia that is a unofficial no fly zone de locals say tht particular province is filled with black magic :p...

    On de subject of lion air they have a bad bad history
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    -Lion Air flight JT610 crashed, 13 minutes after takeoff, in the sea off Jakarta at roughly 6.30am local time.

    -189 people were on board, including passengers and crew. 20 of the passengers were Indonesian officials, according to the finance department.

    -The low-cost carrier’s flight was travelling from Jakarta to Pangkal Pinang in Indonesia.

    -There has been no indication of casualties, and a search and rescue operation is still underway.

    -The plane was a new model – a Boeing 737 MAX 8 – and had only been in use for 2 months. The pilot requested a return to the airport shortly before the crash.

    -Lion Air’s CEO said the same plane reported a “technical issue” on Sunday night, but had been cleared to fly on Monday. He said he would not ground the other MAX 8 planes in Lion Air’s fleet.

    -The emergency beacon did not emit a distress call, despite it being certified to work until August 2019.

    -Rescuers have released footage of plane debris and personal items floating in the water at the crash site. They have found handbags, clothing, cellphones, ID cards and drivers licenses.

    -Indonesian officials say they will not speculate on the cause of the crash until the black box is found.

    https://www.theguardian.com/world/l...ms-search-waters-off-jakarta-for-flight-jt610
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    brandnew එකක් බන්..කඩාවැටිච්ච හේතුව දැනගන්න එක වටිනවා..කලුපෙට්ටිය ඉක්මනට හොයා ගනී..මුහුද මීටර් 35ක් විතරලු ගැඹුරු කියන්නේ..මිනිස්සු කවුරුත් බේරිලා නැද්ද බන්..මොනවහරි කරලා ඕවා මුහුදටවත් ලැන්ඩ් කරගන්න බැරිද බන් හදිසියකට..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    brandnew එකක් බන්..කඩාවැටිච්ච හේතුව දැනගන්න එක වටිනවා..කලුපෙට්ටිය ඉක්මනට හොයා ගනී..මුහුද මීටර් 35ක් විතරලු ගැඹුරු කියන්නේ..මිනිස්සු කවුරුත් බේරිලා නැද්ද බන්..මොනවහරි කරලා ඕවා මුහුදටවත් ලැන්ඩ් කරගන්න බැරිද බන් හදිසියකට..

    Glide karan awilla water landing ekak karanna puluwan habai flight controls thiyanna one awlak nathuwa
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    On Monday 29 October 2018 a Boeing 737 Max 8 registered as PK-LQP of the Indonesian airline LionAir , delivered in August and used only for a couple of months, crashed into the sea shortly after take-off from Jakarta Airport from a quota of 5,000 feet. The disaster caused the deaths of all 189 people on board.
    අලුත් එකක්ලු.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2 ta kadenne na gkide wela enawanam. 5000ft waladi loku speed ejak na echchara deyak wenna tharam

    මටත් ඒක තමයි ප්‍රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්‍රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..

    හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..

    තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    thama giya minissu gana aranchiyak nadda ban. berila nadda kauruth ?

    තාම හොයනවා.රටට ඔච්චර ළග වෙලත් හොයාගන්න බැහැ..

    https://edition.cnn.com/asia/live-news/lion-air-plane-crash-updates-intl/index.html

    fb46d66b-a08b-440f-b46a-d2ba80cfeded.png
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    තාම හොයනවා.රටට ඔච්චර ළග වෙලත් හොයාගන්න බැහැ..

    https://edition.cnn.com/asia/live-news/lion-air-plane-crash-updates-intl/index.html

    fb46d66b-a08b-440f-b46a-d2ba80cfeded.png

    උබ මේ දාලා තියන ලින්ක් එකේ තියන විස්තරේ අන්තිමට තියනවා නේද ටෙක්නිකල් එරර් එකක් කලින් දවසේ රිපෝර්ට් වෙලා ඉන්ජිනේරුවෝ ඒක හැදුවලු කියලා..එහෙමද ඒ කියන්නේ..එහෙම නම් අනිවා ටෙක්නිකල් ෆෝල්ට් එකක්..