2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාලිංග වහාම ක්‍රියාත්මක වන පරිදි එළකිරි පක්ෂයේ නායකත්වයට පත් කර තිබේ

    අම්මට හුඩු
    මට ඇමර්තිකමක් ගන්න පුලුවන්වෙයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යකෝ පක්ෂ නායක කමට පත් කලේ

    චන්දෙ තිබ්බේ නැහැ තාම :angry:

    කව්රු කොහොම කිව්වත් මම අගමැති....
    ආ පක්ෂ නායක කමද....
    හොඳයි.
    මම එයාට කැමතියි.:yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රාත්රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගෙ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා

    මගේ කවියක පද ගයා
    දෑස් දෙකොනේ තෙත තියා
    නුඹත් රෑ නිදි වරාගෙන ඇති
    මාත් නුඹ ළඟ නැති නිසා

    හිරු සඳුත් හමු වෙන් නැතේ
    එකම අහසේ පායනා
    ඉතින් දුක් වෙන්නේ කිමද අපි
    දිනක් එයි අප හමුවෙනා